Colombo Today Local News විදුලි ගාස්තු සංශොධනයේ අවසන් තීරණය අදAdmin28 February 202428 February 2024 by Admin28 February 202428 February 2024042 විදුලි ගාස්තු සංශෝධනය පිළිබඳව මහජන උපයෝගිතා කොමිසමේ නිර්දේශ අද (28) දිනයේ ප්‍රකාශයට පත්කිරීමට නියමිතව තිබේන අතර විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය ප්‍රකාශකයෙකු සඳහන් කළේ, නව ගාස්තු Read more
Colombo Today Local News පොළොන්නරුවේ ඉපැරණි මානව ජනාවාසයක්Admin28 February 202428 February 2024 by Admin28 February 202428 February 2024043 පොළොන්නරුව ඇතුළු නගරය පැවති ප්‍රදේශය ඊට පෙර ඉපැරණි මානව ජනාවාසයක්ව පැවති බවට තොරතුරු අනාවරණ වී තිබේ. කැලණිය විශ්වවිද්‍යාලය හා ඔස්ට්‍රේලියාවේ ලාසෝබ් විශ්වවිද්‍යාලය ඒකාබද්ධව කළ පර්යේෂණයට Read more
Colombo Today Local News දැඩි උණුසුම නිසා දරුවන් එළිමහනට යවන්න එපාAdmin28 February 202428 February 2024 by Admin28 February 202428 February 2024024 අද (පෙබ. 28) හෙට (පෙබ. 29) සහ අනිද්දා (මාර්. 1) දිනවල පාසල් සිසුන් එළිමහනට යැවීමෙන් වළකින ලෙස අධ්‍යාපන අමාත්‍යංශය පවසයි. ඒ අධික උණුසුම් කාලගුණය තවදුරට Read more
Colombo Today Local News ගොඩනැගිල්ලක බිත්තියක් කඩා වැටීමෙන් අයෙක් ජීවිතක්ෂයටAdmin28 February 202428 February 2024 by Admin28 February 202428 February 2024038 මහරගම පොලිස් වසමේ හයිලෙවල් මාර්ගය ආසන්නයේ ගොඩනැගිල්ලක් කඩා ඉවත් කරමින් සිටි සේවකයින් දෙදෙනෙකුගේ ඇඟ මතට එම ගොඩනැගිල්ලේ බිත්තියක් කඩා වැටී තිබේ. පොලීසිය සඳහන් කළේ, එම Read more
Colombo Today Local News දේවිකා කොඩිතුවක්කුත් සමගි ජන බලවේගයටAdmin28 February 202428 February 2024 by Admin28 February 202428 February 2024053 රජයේ පවුල් සෞඛ්‍ය සේවා සංගමයේ සභාපතිනි දේවිකා කොඩිතුවක්කු මහත්මිය සමගි ජන බලවේගය සමග එක්වී තිබේ. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කටයුතු කර ඇත්තේ ඒ අනුව Read more
Colombo Today Local NewsUncategorized ශ්‍රී ලංකන් ගුවන් සේවාව විකිණීම සඳහා දෙස් විදෙස් ආයෝජකයින්ගෙන් අභිලාශ කැඳවීමේ කාලය දීර්ඝ කරයිAdmin28 February 202428 February 2024 by Admin28 February 202428 February 2024034 ශ්‍රී ලංකන් ගුවන් සේවාව විකිණීම සඳහා දෙස් විදෙස් ආයෝජකයින්ගෙන් අභිලාශ කැඳවීමේ කාලය 5 වැනි වරටත් දීර්ඝ කර තිබේ. ඒ අනුව ලබන මස 06 වැනිදා දක්වා Read more
Colombo Today Local News අද ප්‍රදේශ කීපයකට වැසිAdmin28 February 202428 February 2024 by Admin28 February 202428 February 2024030 නැගෙනහිර, ඌව සහ උතුරු මැද පළාත්වලත් නුවරඑළිය සහ මාතලේ දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් Read more
Colombo Today Local News දිවි සැරියට සමු දුන් රොනී ද මෙල්Admin28 February 202428 February 2024 by Admin28 February 202428 February 2024061 හිටපු මුදල් අමාත්‍යවරයෙකු වූ අභාවප්‍රාප්ත රොනී ද මෙල් මහතාගේ දේහය අද(28) පස්වරු එකට කොල්ලුපිටිය චාල්ස් ඩ්‍රයිව් හි පිහිටි ඒ මහතාගේ නිවසේ තැන්පත් කිරීමට නියමිතය. රොනී Read more
Colombo Today Local News සියදිවි නසාගත් පොලිස් නිලධාරියාAdmin27 February 202427 February 2024 by Admin27 February 202427 February 2024038 මාතර, කොටවිල අධිකරණ සංකීර්ණයේ පොලිස් මුරපොළ තුළදී පොලිස් නිලධාරියෙකු අද (පෙබ. 27) වෙඩි තබාගෙන සියදිවි හානි කරගෙන තිබේ. අප වාර්තාකරු සඳහන් කළේ, මෙම පොලිස් නිලධාරියා Read more
Colombo Today Local News ග්‍රාම සේවා නිලධාරීන් 2000ක් බඳවා ගැනීමට කටයුතු සැලසේ.Admin27 February 202427 February 2024 by Admin27 February 202427 February 2024043 නව ග්‍රාම සේවා නිලධාරීන් 2000ක් බඳවා ගැනීමට අවශ්‍ය මුලික කටයුතු මේ දිනවල සිදු කරමින් පවතින බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් ප්‍රදීප් යසරත්න මහතා සඳහන් කළේය. Read more