Home Page 1530

හිජාස් හිස්බුල්ලා අන්තවාදය ඉගැන්වීමට පුර්ණ අනුග්‍රහය දීලා. ගිනි අවි පුහුණුව, බෝම්බ ගැන දැනුම සහ ප්‍රායෝගික පුහුණුවත් දුන් බව හෙළි වෙයි.

colombotoday
පාස්කු බෝම්බකරුවන් සමග සබඳතා පැවැත්වීම ඇතුළු චෝදනා රැසක් එල්ල වී සිටින නීතිඥ හිජාස් හිස්බුල්ලා මෙම මාර්තු 03 වැනි දින තෙක් රිමාන්ඩ් භාරයේ තබන ලෙස කොළඹ

විල්ගමුවේ 8 මස් ගැබිණිය සහ සැමියාව ගිනි තබා මැරුවා ද?

colombotoday
බරපතල පිළිස්සුම් තුවාල ලබා මියගිය තරුණ යුවලකගේ සිරුරු විල්ගමුව ප්‍රදේශයේ වෙළඳ සැලක් තුල තිබී හමුවී තිබේ. මෙසේ මරණයට පත්ව ඇත්තේ 27 හැවිරිදි සැමියෙකු සහ ඔහුගේ

මාකොළ හෙරොයින් ජාවාරම්කරුවන් රුපියල් 350,000ක් සමග STF අත්අඩංගුවට

colombotoday
හෙරොයින් කිලෝග්‍රෑම් එකකට අධික ප්‍රමාණයක් සහ රුපියල් 350,000කට අධික මුදල් සමග මාකොළ ප්‍රදේශයේදී සැකකරුවන් දෙදෙනෙකුව අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. පොලිස් විශේෂ කාර්ය බළකායේ

අර්ජුන ඇලෝසියස් හිස් අතින් හැරී යයි. බදු වංචා කරමින් අරක්කු මාෆියාව ජයටම.

colombotoday
ඊයේ උදෑසන 9.30ට පමණ කුප්‍රකට මහබැංකු සොරකමේ ප්‍රධාන චුදිතයෙකු වන අර්ජුන ඇලෝසියස් නොහොත් හිටපු මහබැංකු අධිපතිගේ බෑණනුවන් ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තුමේන්තුව වෙත පැමිණෙන ලදි. මඩකලපුව

එන්නතේ පළමු මාත්‍රාව ගත්තත් කොවිඩ් වැළඳිය හැකියි..

colombotoday
දැනට ලොව පුරා භාවිත කෙරෙන කොරෝනා මර්දන එන්නත්වලින් කොරෝනා වෛරසයට එරෙහිව සම්පූර්ණ ප‍්‍රතිශක්තිය ලැබෙන්නේ එම එන්නතේ දෙවැනි මාත‍්‍රාව ලබා ගෙන සති දෙකක කාලයක් ගත වූ

ත්‍රිකුණාමලය තෙල් ටැංකි කළමනාකරණය : ලංකා අයි.ඕ.සී සමාගමටත් කොටස්

colombotoday
රාජ්‍ය සමාගමක් යටතේ ත්‍රිකුණාමලය තෙල් ටැංකි කළමනාකරණය කිරීමට ඉන්දියාව එකඟත්වය පළකළ බව උදය ගම්මන්පිල මහතා සඳහන් කරන අතර එහි ශ්‍රී ලංකා රජයට බහුතර අයිතිය හිමිවන

ආධුනික පොලිස් කොස්තාපල්ගේ පරීක්ෂණයට පැමිණි ‘හොර කොස්තාපල්’ මාට්ටු

colombotoday
ආධුනික පොලිස් කොස්තාපල්වරුන් ස්ථිර සේවයට බඳවා ගැනීමේ පරීක්ෂණයකට කොස්තාපල්වරයකු වෙනුවෙන් ඉදිරිපත් වූ වෙනත් පුද්ගලයකු කළුතර දකුණ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් කොස්තාපල්වරුන්ගේ සේවය ස්ථිර

මුතුරාජවෙල කසළ අංගනයේ ගින්න පාලනය කිරීමේ මෙහෙයුම් තවදුරටත්..

colombotoday
මුතුරාජවෙල, කෙරවලපිටිය කසළ අංගනයේ ඊයේ(18)දින පස්වරුවේ ඇති වූ ගින්න තවදුරටත් පවතී. ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව පැවසුවේ, ගින්න නිවීමේ කටයුතු තවදුරටත් ක්‍රියාත්මක බවයි. මුතුරාජවෙල, කෙරවළපිටිය කසළ

අ.පො.ස. සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණයේ ප්‍රතිඵල නිකුත් වේ..

colombotoday
2019 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ(O/L Exam) නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කර තිබේ.විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා පැවසුවේ එම ප්‍රතිඵල ශ්‍රී ලංකා

20 හැවිරිදි තරුණියක් කොවිඩ් ආසදිතව මියයයි

colombotoday
මෙරටින් වාර්තා වන කොවිඩ්-19 ආසාදිත මරණ සංඛ්‍යාව 430 දක්වා ඉහළ ගොස් තිබේ. ඒ ඊයේ (18) දිනයේ දී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තවත් කොවිඩ් මරණ