මිනිස්සු ගොනාට අන්දන චීවරධාරියා පොහොරවලට දෙන උපදෙස්වලට රැවටෙන්න එපා. – දඹගොල්ලේ සෝමානන්ද හිමි ජනපතිට කියයි.
මිනිස්සු ගොනාට අන්දන චීවරධාරියා පොහොරවලට දෙන උපදෙස්වලට රැවටෙන්නේ නැතුව පොලවේ පයගහලා ඉන්න මිනිසුන්ගෙන් උපදෙස් අරගෙන ක්‍රියා කරන ලෙස ජනාධිපතිවරයාට අවධාරණයෙන් කියා සිටින බව නුවරඑළිය දිස්ත්‍රික්