බස්නාහිර 20+ අය එන්නත ගන්න ඔන්ලයින් රෙජිස්ටර් වෙන හැටි මෙන්නcolombotoday7 September 2021 by colombotoday7 September 20210124 බස්නාහිර පළාතේ කොළඹ, ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්කවල වයස 20 වැඩි ජනතාවට මාර්ගගත (Online) හා කෙටි පණිවුඩ SMS මගින් සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව ලබාගැනීම සදහා දිනයක්, Read more
කිරි ගවයින් 4200ක් ආනයනය කිරීමට පෞද්ගලික සමාගම් පහකට අවසරcolombotoday7 September 2021 by colombotoday7 September 20210103 මෙරට දියර කිරි නිෂ්පාදනය ඉහළ දැමීම සඳහා කිරි ගවයින් 4200ක් ආනයනය කිරීමට පෞද්ගලික සමාගම් පහකට අවසර ලබාදුන් බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි. එම Read more
ලුණුගම්වෙහෙර ප්‍රදේශය ආශ්‍රිතව සුළු භූ කම්පන තත්ත්වයක්colombotoday7 September 2021 by colombotoday7 September 20210118 අද (07) පෙරවරුවේ ලුණුගම්වෙහෙර ප්‍රදේශය ආශ්‍රිතව සුළු භූ කම්පන තත්ත්වයක් වාර්තා වී තිබේ. භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය සඳහන් කළේ අද පෙරවරු 10.38ට පමණ Read more
පැරාලිම්පික් ක්‍රීඩා උළෙලේදී මව්බිමට ජයග්‍රහණ ගෙනා ක්‍රීඩකයින්ට මුදල් ත්‍යාග – රන් පදක්කම්ලාභි දිනේෂ් ප්‍රියන්තට කෝටි 07ක්colombotoday7 September 2021 by colombotoday7 September 20210226 2020 ටෝකියෝ පැරාලිම්පික් ක්‍රීඩා උළෙලට සහභාගී වී ඉහළ දක්ෂතා දැක්වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් මුදල් ත්‍යාග ලබාදීම සඳහා විශේෂ කැබිනට් පත්‍රිකාවක් අනුමත කළ බව තරුණ හා Read more
අජිත් නිවාඩ් කබ්රාල් මහ බැංකු අධිපති ධූරයට. – මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස් වෙයි?colombotoday7 September 2021 by colombotoday7 September 20210169 මුදල් හා ප්‍රාග්ධන වෙළෙඳපොළ හා රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් සිය ධූරයෙන් ඉවත් වී මහ බැංකු අධිපති ලෙස දිවුරුම් දීමට නියමිත බව Read more
අවුන්සාන් සුකී හිරකෙරූ අෂින් වීරතු හිමියන් මියන්මාර හමුදාව නිදහස් කරයිcolombotoday7 September 2021 by colombotoday7 September 20210134 මියන්මාරයේ මිලිටරි ජුන්ටාව විසින් ජාති හිතෙෂි භිෂුන් වහන්සේ නමක් වන අෂින් වීරතු හිමි නිදහස් කර තිබෙනවා. බටහිර ගැති අවුන්සාන් සුකී ගේ රජය විසින් අත්අඩංගුවට ගත Read more
මෙරට වාහන එකලස් කිරීමට අවසරcolombotoday7 September 2021 by colombotoday7 September 20210212 මෙරට වාහන එකලස් කිරීමට අවශ්‍ය අවසරය ලබාදී ඇති බව සම කැබිනට් ප‍්‍රකාශක අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා අද(7)දින පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී පැවසීය. Read more
ගැබිනි මව්වරුන් අතර කොරෝනා ව්‍යාප්තිය ඉහළට – වහාම එන්නත් ලබා ගන්නැයි උපදෙස්colombotoday7 September 2021 by colombotoday7 September 20210169 ගැබිනි මව්වරුන් අතර කොරෝනා ව්‍යාප්තිය ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂිකා විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා මහත්මිය සඳහන් කළේ, ගැබිනි මව්වරුන් Read more
අත්‍යවශ්‍ය සේවා කොමසාරිස්ගේ බලතලcolombotoday7 September 2021 by colombotoday7 September 20210121 දිස්ත්‍රික් ලේකම්වරුන්, ප්‍රාදේශීය ලේකම්වරුන් ඇතුළු අදාළ නිලධාරීන්ට උපදෙස් දීමට, අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයාට පූර්ණ බලතල පවතින බව, ජනාධිපති ලේකම්වරයා පවසයි. ඒ, මහජන ආරක්ෂක ආඥා පනතේ Read more
අසාද් සාලි සම්බන්ධ නඩු කටයුත්තකට නිතිපති නියෝජනයක් ගන්නැයි CID යට නියෝගයක්colombotoday7 September 2021 by colombotoday7 September 20210111 පාස්කු ඉරුදින ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි ජාතික සමගි පෙරමුණේ නායක බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා සම්බන්ධ නඩු කටයුත්ත වෙනුවෙන් නිතිපති Read more