Home Page 1156

පස්, වැලි, ගල් ප්‍රවාහනය හා කැණීම් කිරීමට බලපත්‍ර හෙට සිට එකම ආයතනයකින්

colombotoday
පස්, වැලි, ගල් ප්‍රවාහනය හා කැණීම් කිරීම සඳහා හෙට(01) සිට එකම ආයතනයක් තුළින් බලපත්‍ර ලබා දෙන බව භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය සඳහන් කරයි.

මිනිස් හිස්කබල් දෙකක් වලව ගගේ පාලම යටින් හමුවෙයි

colombotoday
මිනිස් හිස්කබල් දෙකක් පදලංගල වලව ගගේ පාලම යට තිබී කුට්ටිගල පොලිසිය විසින් අද(31)දින සොයාගෙන තිබේ. කිසියම් අයෙකු විසින් වලව ගගේ පාලම යටට මෙම හිස් කබල්

2003 දී රනිල් බදුදුන් ත්‍රිකුණාමලේ තෙල් ටැංකි ගිවිසුම වෙනස් කෙරේ. වාසිය ලංකාවටයි. – ​ඇමති ගම්මන්පිල කියයි

colombotoday
ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණයේ මේ වන විටත් ලංකා ඉන්දියන් ඔයිල් සමාගම (එල්.අයි.ඕ.සී.) බාරයේ තිබෙන තෙල් ටැංකිවල බදු කාලය තවත් වසර 50 කින් දීර්ඝ කරන බව

හදිසියේම කොළඹ නගරයේ ආරක්ෂාව තර කරයි

colombotoday
අද දින කොළඹ නගරය ඇතුළුව බස්නාහිර පළාත ආශ්‍රිතව පොලිසිය විසින් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ආරම්භ කර තිබේ. ගාලුමුවදොර ප්‍රදේශයේ විශේෂ ස්ථානයක රථගාල් සකස්කර ඇති අතර රාත්‍රිය

යතුරු පැදි 40 ක් සංඛ්‍යාවක් සොරා ගත් හැත්තෑ නව හැවරිදි සැකකරුවකු අත් අඩංගුවට.

colombotoday
මොෆෙඩ් වර්ගයේ යතුරු පැදි 40 කට ආසන්න සංඛ්‍යාවක් සොරා ගත් හැත්තෑ නව හැවරිදි සැකකරුවකු සොරා ගත් යතුරු පැදි 06 ක් සමඟ එප්පාවල පොලිස් අත් අඩංගුවට

මෙරටින් තවත් ඔමික්‍රෝන් ආසාදිතයින් 41ක් හඳුනා ගනී

colombotoday
ඔමික්‍රෝන් වෛරසය ආසාදිත වූ තවත් රෝගීන් 41ක් හඳුනා ගත් බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා, ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අධ්‍යන අංශයේ ප්‍රධානී මහාචාර්ය

දේශීය මත්පැන් වලටත් ආරක්ෂිත ලේබලයක්

colombotoday
දේශීය වශයෙන් මෙරට නිෂ්පාදනය කරන මත්පැන් මත ආරක්ෂිත ලේබලයක් හඳුන්වාදීමට කටයුතු කරන බව සුරාබදු දෙපාර්තමේන්තුව මාධ්‍ය ප්‍රකාශක සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා පවසයි. රජයේ භාණ්ඩාගාරයට

තවත් හෙක්ටයාර හැට දහසක වී වගා කිරීමට සැලසුම්

colombotoday
මෙවර මහ කන්නයේ හෙක්ටයාර හත්ලක්ෂ විසි පන්දහසක, වී වගා කර ඇති බව ගොවිජන සේවා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. එහි කොමසාරිස් ජනරාල් ඒ.එච්.එම්.එල්. අබේරත්න මහතා සඳහන් කරන්නේ,

කුමාරි ඇල්ලේ ගිලී අතුරුදන් වූ එක් තරුණියකගේ සිරුර හමුවෙයි

colombotoday
හංවැල්ල, තුම්මෝදර කුමාරි ඇල්ලේ ගිලී අතුරුදන් වූ තිදෙනාගෙන් 16 හැවිරිදි තරුණියගේ සිරුර සොයාගෙන තිබේ. පොලිස් මුලස්ථානය සදහන් කළේ අතුරුදන් වූ තරුණියන් සොයා පොලිසිය, යුද හමුදාව

බඩඉරිඟු මෙට්‍රික් ටොන් ලක්ෂ 40ක් ආනයනයට අවසර

colombotoday
සත්ත්ව ආහාර සඳහා බඩඉරිඟු මෙට්‍රික් ටොන් ලක්ෂ 40ක් ආනයනය කිරීමට පියවර ගෙන ගෙන තිබෙන බව පශු සම්පත්, ගොවිපොළ ප්‍රවර්ධන හා කිරි හා බිත්තර රාජ්‍ය අමාත්‍ය