ජාවාරම්කරුවන් එක්ක හරක් හොරකමේ ගිය පොලිස් නිලධාරියෙකු අත්අඩංගුවටcolombotoday27 September 2021 by colombotoday27 September 20210121 දකුණේ සංවිධානාත්මක ජාවාරම්කරුවන් පිරිසක් සමග එකතු වී නීති විරෝධී ගව ජාවාරමක නිරතවූ යාපනයේ පොලිස් නිලධාරියෙකු සහ තවත් දෙදෙනෙකු යුද හමුදාව විසින් ඊයේ (26)දින කිළිනොච්චිය සංගුපිටිය Read more
මාවුස්සාකැලේ,කාසල්රී ජලාශ පිටාර මට්ටමටcolombotoday27 September 2021 by colombotoday27 September 20210142 මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශ වලට දින කීපයක් තිස්සේ ඇද හැලෙන ධාරානිපාත වර්ෂාවත් සමග මාවුස්සාකැලේ හා කාසල්රී යන ජලාශවල ජල මට්ටම මේ වන විට පිටාර Read more
“කැහි ගෑනි”ගෙන් ගෙන “හොටු ගෑනි” ට දී පලක් නැහැ බුද්ධිමත් නායකයකුට රට දුන්නොත් බේරගන්න පුලුවන්colombotoday27 September 2021 by colombotoday27 September 20210204 ඉදිරි මැතිවරණයක දී රට “කැහි ගෑනි”ගෙන් ගෙන “හොටු ගෑනි” ට දී පලක් නැතැයි ද රට ගොඩ ගන්න හැකි බුද්ධිමත් නායකයකුට බාර දුන්නොත් පමණක් ලංකාවාසී ජනතාවට Read more
දියවන්නාවේ පාවෙමින් තිබූ තෙල් තට්ටුව ගැන විමර්ශන වාර්තාව පරිසර ඇමතිටcolombotoday27 September 2021 by colombotoday27 September 20210155 දියවන්නාව ඔය දෙසට පාවෙමින් තිබූ තෙල් තට්ටුව විමර්ශනයට පත් කළ කමිටුවේ වාර්තාව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා වෙත භාර දී තිබේ.අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ Read more
කොළඹ මහ නගර සභාවේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු විරෝධතාවකcolombotoday27 September 2021 by colombotoday27 September 20210122 කොළඹ මහ නගර සභාවේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු, නගර සභාව ඉදිරිපිට මාර්ගයේ වාඩි වී මේ වනවිට විරෝධතාවක නිරතව සිටී. කොරෝනා සමයේ බඩු මලු බෙදාහැරීමේ දී සිදු Read more
ප්‍රමිති ආයතනයේ අනුමැතියද අතුව සතොසාට කුණු සැමන් ටින් යවලාcolombotoday27 September 2021 by colombotoday27 September 20210233 ආහාර පාලන අධිකාරියේ අනුමැතිය හා ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අනුමැතියද හිමි ව සතොසට නිකුත් කළ සැමන් ටින් ලක්ෂ ගණනක් මිනිස් පරිභෝජනයට නුසුදුසු බව අනාවරණය වෙයි. Read more
රට විවෘත කිරීමට අවශ්‍ය සැලසුම් සකස් කෙරෙමින් පවතීcolombotoday27 September 2021 by colombotoday27 September 20210120 රට ලබන පළමු වැනිදා අලුයම හතරට විවෘත කිරීමට හැකි වන පරිදි සියලු කටයුතු සූදානම් කරන්නැයි ජනාධිපතිවරයා උපදෙස්දී ඇති බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත Read more
ඇෆ්ගන් වැසියන්ට රැවුල බෑම තහනම් වෙයිcolombotoday27 September 2021 by colombotoday27 September 2021096 විවිධ මෝස්තර අනුව කොණ්ඩය සහ රැවුල කැපීම තලෙබාන් සංවිධානය විසින් ඇෆ්ගන් වැසියන්ට තහනම් කර තිබේ. ඇෆ්ගනිස්තානයේ හෙල්මන්ඩ් ප්‍රාන්තයේ ජනතාවට මෙම තහනම පවනා ඇති බව වාර්තා Read more
ලක්විජය බළාගාරයේ බත්තලක් සැඩ සුළඟට ගසාගෙන යයිcolombotoday27 September 2021 by colombotoday27 September 20210161 නෙරොච්චෝලේ ලක්විජය ගල් අගුරු බළාගාරය වෙත ගල්අගුරු ප‍්‍රවාහනය කරමින් තිබූ ඉන්දීය සමාගමකට අයත් බත්තලක් අද අළුයම සැඩ සුළඟට අසුව ඉලන්තඩිය මුහුදු තීරය ආසන්න ගොඩ ගසා Read more
බස්නාහිර රෝහල් රැසකදී අවුරුදු 12ට වැඩි සංකූලතා සහිත දරුවන් එන්නත්කරණය අදcolombotoday27 September 2021 by colombotoday27 September 20210230 බස්නාහිර පළාතේ මූලික සහ ඉන් ඉහළ සියලුම රෝහල්වලදී අද(27)දින සිට අවුරුදු 12 න් ඉහළ සංකුලතා සහිත දරුවන් එන්නත්කරණය කෙරෙන බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ නියෝජ්‍ය Read more