Home Page 1132

විභාග දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

colombotoday
2021 වසර සඳහා වන 5 වන ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට අදාළ උපකාරක පන්ති පැවැත්වීම අද (18) මධ්‍යම රාත්‍රි 12න් පසු සම්පූර්ණයෙන්ම තහනම් බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

මීරිගම දේවස්‍ථානයකට ප්‍රහාරයක්

colombotoday
මීරිගම ප්‍රදේශයේ ක්‍රිස්තියානි දේවස්‍ථානයකට ගල් ප්‍රහාරයක් එල්ල කළ බව කියන පුද්ගලයකු මීරිගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ (17 වැනිදා) අලුයම සිදුවූ මෙම ගල් ප්‍රහාරයෙන්

ජනපති රාජාසන කතාව අරඹයි

colombotoday
ගෝලීය වශයෙන් ව්‍යසනයකට මුහුණ දී ඇති මොහොතක රට ගොඩනැගීමට එකතුවීමට සියලුදෙනාටම ජාතික වගකීමක් ඇතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. 09 වන පාර්ලිමේන්තුවේ දෙවන සැසිවාරය මේ

අද කොවිඩ් මර්දන එන්නත් ලබාදෙන ස්ථාන

colombotoday
කොවිඩ්-19 වෛරසය මර්දනය කිරීම සදහා රජය විසින් ගෙන යන එන්නත්කරණය කිරීමේ වැඩසටහනට අනුව අද (18) දිනයේ ද ස්ථාන කිහිපයකම එම වැඩසටහන් ක්‍රියාත්මක වේ. එය සෞඛ්‍ය

පානදුර මුහුදු තීරයේ දිය නෑමට ගිය පාසල් සිසුවෙක් අතුරුදන්

colombotoday
පානදුර මුහුදු තීරයේ දිය නෑමට ගිය 16 හැවිරිදි පාසල් සිසුවෙක් දියේ ගිලී අතුරුදන් ව තිබේ. මේවන තෙක් ඔහු පිළිබඳ තොරතුරක් ලැබී නොමැති බව වාර්තාවේ. පානදුර

නව වැනි පාර්ලිමේන්තුවේ දෙවැනි සභාවාරය අද ඇරඹේ

colombotoday
නව වැනි පාර්ලිමේන්තුවේ දෙවැනි සභාවාරය අද ආරම්භ වේ. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙනි. අද උදෑසන 10 ට ජනාධිපතිවරයා ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පාර්ලිමේන්තුව හමුවට ඉදිරිපත්

විදුලි ඉංජිනේරුවෝ ලෙඩ වෙයි

colombotoday
අද (18)දින අසනීප නිවාඩු වාර්තා කිරිමේ දීප ව්‍යාප්ත වෘත්තීය සමිති ක්‍රියමාර්ගයක නිරත වන බව ලංකා විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය පවසයි. එහි විධායක කමිටු සාමාජික

ගුවන්තොටුපොළ ප්‍රභූ පර්යන්තය සාමාන්‍ය වැසියන්ට තහනම් කරයි

colombotoday
කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ් ප්‍රභූ පර්යන්තයෙන් මින් ඉදිරිය ප්‍රභූන් සමග ගමන් ගන්නා සාමන්‍ය පුද්ගලයන්ට ගමන් කිරීම තහනම් කර ඇති බව ගුවන්තොටුපොළ හා ගුවන් සේවා සමාගමේ

ගුවන් භාණ්ඩ ප්‍රවාහනයෙන් ඩොලර් මිලියන 10ක ලාභයක්

colombotoday
කොරෝනා වසංගතයෙන් පසු ශ්‍රී ලංකන් ගුවන් සේවය ගිය දෙසැම්බර් මාසයේදි ඇමෙරිකා ඩොලර් මිලියන 10ක මෙහෙයුම් ලාභයක් උපයා ඇත. ගුවන් භාණ්ඩ ප්‍රවාහනයෙන් හා ගුවන් තොටුපොළ භුමි