ඔළුවට යකඩ ඉන්නකින් ඇන පුතෙකු මව මරා දාලා..colombotoday31 January 2022 by colombotoday31 January 20220 මේ අතර ගොකරැල්ල පොලිස් වසමේ රබර්වත්ත ප්‍රදේශයේ නිවසක කාන්තාවක් ව සිය පුතා විසින් ඝාතනය කර තිබේ. එම කාන්තාවගේ ඔළුවට යකඩ ඉන්නකින් ඇන එම ඝාතනය සිදුකර Read more
ගස් කපන කියතකින් කකුල් දෙක කපා පුද්ගලයෙකු ඝාතනය කරලාcolombotoday31 January 2022 by colombotoday31 January 20220 දිවයිනේ ප්‍රදේශ දෙකකින් අමානුෂික මනුෂ්‍ය ඝාතන දෙකක් වාර්තා වී ඇතැයි පොලීසිය සඳහන් කරයි. ඒ අතර, දෙදෙනෙකු අතර ඇති වූ පුද්ගලික ආරවුලක් දුරදිග යාම හේතුවෙන් පුද්ගලයෙකුගේ Read more
දුම්රිය හරස් මාර්ගයේදී ත්‍රිරෝද රථයක් ධාවනයවූ දුම්රියේ ගැටී පුද්ගලයක් මරුටcolombotoday31 January 2022 by colombotoday31 January 20220 ජාඇළ පොලිස් වසමේ කුඩහකපොළ ප්‍රදේශයේ දුම්රිය හරස් මාර්ගයේදී දුම්රිය සංඥා පහන් දැල්වෙමින් තිබීයදී මාර්ගය හරහා ගමන්කළ ත්‍රිරෝද රථයක් කොළඹ කොටුව සිට හලාවත දක්වා ධාවනයවූ දුම්රියේ Read more
ඩෙංගු අධි අවධානම් දිස්ත්‍රික්ක 12 ක් හදුනා ගැනේcolombotoday31 January 2022 by colombotoday31 January 20220 ජාතික ඩෙංගු මර්දන ඒකකය ඩෙංගු අධි අවධානම් කළාප ලෙස දිස්ත්‍රික්ක 12 ක් සහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශ 81 ක් හදුනාගෙන තිබේ. කොළඹ, ගම්පහ, කළුතර, Read more
“බලහත්කාරයෙන් එන්නත ලබා දෙන්නේ නෑ. පොදු ස්ථානවලදී එන්නත ගත් බව තහවුරු කිරීම අනිවාර්ය කරනවා.”colombotoday31 January 2022 by colombotoday31 January 20220 අද සිට බූස්ටර් සතියක් අද (31 වැනිදා) සිට සතියක කාලයක් බූස්ටර් එන්නත ලබාදීම සඳහා විශේෂ එන්නත්කරණ වැඩසටහනක් දිවයිනේ සියලුම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලවල ක්‍රියාත්මක කරන Read more
සහල්, සිමෙන්ති සහ ඖෂධ ආනයනයට පකිස්ථානයෙන් අමෙරිකානු ඩොලර් මිලියන 200ක ණයක්colombotoday31 January 2022 by colombotoday31 January 20220 පකිස්ථානයෙන් අමෙරිකානු ඩොලර් මිලියන 200ක ණයක්සහල්, සිමෙන්ති සහ ඖෂධ ආනයනය සඳහා පකිස්ථානයෙන් අමෙරිකානු ඩොලර් මිලියන 200ක ණය පහසුකමක් ලබා ගැනීමට සුදානම් වන බව වාර්තා වේ. Read more
ප්‍රදේශ කිහිපයකට තැනින් තැන වැසිcolombotoday31 January 2022 by colombotoday31 January 20220 උතුරු, නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව දිස්ත්‍රික්කයේත් සිහින් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල Read more
පුංචි කාර් නිවසේ ජල්තර් මාධ්‍යයට කී “මගෙන් රටට” සංවිධානය පොලීසියට කැඳවයිcolombotoday30 January 2022 by colombotoday30 January 20220 පුංචි කාර් නිවසේ සිදුවන අකටයුතුකම් පිළිබඳව මාධ්‍ය හමුවකදී සිදුකල හෙළිදරව් කිරීමක් හේතුවෙන් තමන්ව බිංගිරිය පොලීසියට කැඳවා ඇති බව “මගෙන් රටට සංවිධානයේ” සංජය මහවත්ත පවසනවා. සාක්ෂි Read more
තානාපතිවරුන්ගේ සහයෙන් ජාත්‍යන්තර අධිකරණයට යනවා. – කාදිනල්ගෙන් තවත් ZOOM තගක්colombotoday30 January 2022 by colombotoday30 January 20220 පාස්කු ඉරිදා ප‍්‍රහාරවලින් මියගිය විදේශිකයන් වෙනුවෙන්ද ජාත්‍යන්තර මට්ටමින් හඬක් නැගීමට ක‍්‍රියාකරන බව කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමා විදේශීය ශ‍්‍රමිකයන් සමග සූම් තාක්‍ෂණය ඔස්සේ පැවැත්වූ සම්මන්ත‍්‍රණයකදී Read more
තවත් කොවිඩ් මරණ 14ක්colombotoday29 January 2022 by colombotoday29 January 20220 තවත් කොවිඩ් මරණ 14ක් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ. සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ එම මරණ ඊයේ (28)දින තහවුරු කර ඇති බවය. ඒ Read more