Colombo Today Local News

සහල්, සිමෙන්ති සහ ඖෂධ ආනයනයට පකිස්ථානයෙන් අමෙරිකානු ඩොලර් මිලියන 200ක ණයක්

පකිස්ථානයෙන් අමෙරිකානු ඩොලර් මිලියන 200ක ණයක්සහල්, සිමෙන්ති සහ ඖෂධ ආනයනය සඳහා පකිස්ථානයෙන් අමෙරිකානු ඩොලර් මිලියන 200ක ණය පහසුකමක් ලබා ගැනීමට සුදානම් වන බව වාර්තා වේ.

වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ පකිස්ථාන සංචාරය අතරතුර මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇතැයි වාර්තා වේ.

අදාළ භාණ්ඩ ආනයනය කිරීම් වෙළද අමාත්‍යංශ හරහා සිදුකිරීමට නියමිත බවත් ඊට අදාළ ගිවිසුම් කෙටුම්පත නුදුරේදීම මුදල් අමාත්‍යංශයට ඉදිරිපත් කිරීමට නියමිත බවත් තොරතුරු අනාවරණය වේ.

පකිස්ථාන – ශ්‍රී ලංකා නිදහස් වෙළද ගිවිසුම යටතේ අමෙරිකා ඩොලර් මිලියන 500 ක ද්‍රව්‍ය අපනයනය කිරීමේ හැකියාව ද පකිස්ථානය සතුය.

Related posts

අත්‍යවශ්‍ය සේවාවන් කිහිපයක් නම්කරමින් ගැසට් නිවේදනයක්

Admin

“ගමේ ශ්‍රීලනිප පාක්‍ෂිකයා තවමත් මහින්දත් එක්‌කයි.. අපි ළගදිම එකතු වෙනවා” – ඉසුර දේවප්‍රිය

colombotoday

බන්ධානාගාරයට ආ උපදේශකවරයාගේ පාවහන් යුගලයේ දුම්කොළ

colombotoday

අලුත් ව්‍යවස්ථාවෙන් රට බෙදෙනවා.. වහා පරාජය කළ යුතුයි – ජනපතිගේ නියෝජිතයා

colombotoday

දින 3ක විශේෂ නිවාඩුවක්

colombotoday

කැටගොඩ මන්තී‍්‍ර ධුරයේ දිවිරුම් දෙයි

colombotoday