ආයතන සීයකින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට කෝටි 3000ක බදු පොල්ලක්colombotoday30 October 2021 by colombotoday30 October 20210167 ආයතන සියයකට ආසන්න සංඛ්‍යාවක් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට රුපියල් කෝටි තුන් දහසකට වැඩි බදු මුදලක් ගෙවීම පැහැර හැර ඇතැයි රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝපා) Read more
ථේරවාදී ත්‍රිපිටක මධ්‍යස්ථානයක් ස්ථාපීතකරන්නැයි ජනපතිගෙන් උපදෙස්colombotoday30 October 2021 by colombotoday30 October 20210227 ථේරවාදී ත්‍රිපිටක මධ්‍යස්ථානයක් ස්ථාපිත කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බුද්ධ ශාසන අමාත්‍යාංශයට උපදෙස් ලබාදී තිබේ. අපවත්වී වදාල අති පූජ්‍ය වැලමිටියාවේ කුසලධම්ම නාහිමිට උපහාරයක් ලෙස Read more
වරාය, ඉන්ධන, ඇතුළු ආයතන කිහිපයක් අත්‍යවශ්‍ය සේවා වෙයිcolombotoday30 October 2021 by colombotoday30 October 20210163 වරාය, ඉන්ධන, තැපැල් ප්‍රවාහන සහ රජයේ බැංකු ඇතුළු ආයතන කිහිපයක් අත්‍යවශ්‍ය සේවා බවට පත්කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. Read more
“එක රටක් එක නීතියක්” කාර්යසාධක බලකායට කුහකයන් පහර දෙද්දේ ජාත්‍යන්තරයෙන් පැසසුම්colombotoday30 October 2021 by colombotoday30 October 20210168 “එක රටක් එක නීතියක්” ජනාධිපති කාර්ය සාධක බලකාය පත් කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අති විශේෂ ගැසට් පත්‍රය නිකුත් කිරීමෙන් අනතුරුව එම කාර්ය සාධක Read more
පදවියේ පාසල් දරුවන් හතරකට කොරෝනා | 90ක් නිරෝධායනයටcolombotoday29 October 2021 by colombotoday29 October 20210216 පදවිය කෝන්කැටියාවවිදුහලේ ප්‍රාථමිකයේ පන්ති තුනක සිසු දරුවන් සිවු දෙනකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීම නිසා දරුවන් 90ක් පමණ නිවෙස් නිරෝධායනයට යොමු කළ Read more
ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ සහභාගීත්වයෙන් අද මහජන සම්මන්ත්‍රණ සභාවක්colombotoday29 October 2021 by colombotoday29 October 20210190 ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11 සහභාගීත්වයෙන් අද (29)දින කොළඹ පිටකෝට්ටේ උත්සව ශාලාවකදී මහජන සම්මන්ත්‍රණ සභාවක් පැවැත්වීමට සැලසුම් කර තිබේ. රට තුළ වර්තමානයේ මතුවී ඇති සමාජ දේශපාලන Read more
සූක්ෂමව සගවා තිබූ බෝම්බ 21ක් හමුවෙයිcolombotoday29 October 2021 by colombotoday29 October 20210203 යුධසමයේ එල්ටීටීඊ ත්‍රස්තවාදීන් විසින් මතු ප්‍රයෝජනය සඳහා ඉතා සූක්ෂම අයුරින් සඟවා තබන ලද හදුනා නොගත් බොම්බ 21ක් සහ මෝටාර් උන්ඩයක් පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් Read more
ජනාධිපති පරීක්ෂණ කොමිසමේ නිල කාලය දීර්ඝ කෙරේ..colombotoday29 October 2021 by colombotoday29 October 20210162 දේශපාලන පළිගැනිම් පිළිබඳ විමර්ශනය කිරීම සඳහා පත් කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ අවසන් වාර්තාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරිම සඳහා තවදුරටත් විමර්ශනය කර වාර්තා කිරීමට පත් කළ Read more
කොවිඩ් මර්දන කමිටුව අද රැස්වෙයිcolombotoday29 October 2021 by colombotoday29 October 20210118 කොවිඩ් මර්දන විශේෂ කමිටුව අද (29)දින රැස්වීමට නියමිතය. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් එම කමිටුව රැස්වීමට නියමිත බව වාර්තා වේ. දැනට ක්‍රියාත්මක පළාත් අතර සංචරණ Read more
ඉන්දියාවේ නාඩු සහල් අද සිට සතොසින් රුපියල් 98ටcolombotoday29 October 2021 by colombotoday29 October 20210164 ඉන්දියාවෙන් ආනයනය කළ නාඩු සහල් අද (29)දින සිට කිලෝග්‍රෑමයක් රුපියල් 98 බැගින් වෙළෙඳපොළට නිකුත් කරන බව ලංකා සතොස සභාපති විශ්‍රාමික රියර් අද්මිරාල් ආන්නද පීරිස් මහතා Read more