පාඨලී ට එරෙහි රිය අනතුරු නඩුව විභාගයට දින නියම කෙරේcolombotoday2 November 2021 by colombotoday2 November 20210113 2016 වසර රාජගිරියේ දී සිදුවූ රිය අනතුරට සම්බන්ධ පාඨලී චම්පික රණවක මහතා සහ ඔහුගේ රියදුරු ලෙස සිටි තුසිත කුමාර හා වැලිකඩ හිටපු පොලිස් ස්ථානාධිපති සුදත් Read more
ලංකාව විශාල ආරක්ෂක අවදානමක.. චීනයෙන් අනතුරු ඇඟවීමක්colombotoday2 November 2021 by colombotoday2 November 20210108 ඉන්දියන් සාගරයට න්‍යෂ්ටික සබ්මැරීන නිතර ඇතුළුවීම, න්‍යෂ්ටික අවි තරගය උත්සන්න වීම, ඇතැම් අධිපතිවාදීන් කල්ලි ගැසී කුඩා හා මධ්‍යම ප්‍රමාණයේ රටවලට පැත්තක් ගැනීමට බල කිරීම යන Read more
රෝද පුටුවෙන් පැමිණි අමාත්‍යවරියට රාජ්‍ය නායක සමුළුව අහිමි වෙයිcolombotoday2 November 2021 by colombotoday2 November 20210117 එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ රාජ්‍ය නායක සමුළු පරිශ්‍රයට ප්‍රවේශ වීමට රෝද පුටුවකින් පැමිණි ඊශ්‍රායල් අමාත්‍යවරියකට අවස්ථාව අහිමිව තිබේ. ඊශ්‍රායල් අග්‍රාමාත්‍යවරයාගේ නියෝජිත කණ්ඩායම සමග පැමිණි Read more
දිවයිනේ ඕනෑම තැනක ඉන්න කාන්තාවකට ගාස්තු රහිත දුරකතන සේවාවක්colombotoday2 November 2021 by colombotoday2 November 20210127 ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනය ක්‍රියාවට නංවමින් 1938 ගාස්තු රහිත කාන්තා උපකාරක දුරකතන සේවාවක් හඳුන්වා දී තිබේ. මෙම දුරකතන සේවාව පැය 24 Read more
කල් දැමූ O/L, A/L සහ ශිෂ්‍යත්ව විභාග පැවැත්වීමට දින නියම කෙරේcolombotoday2 November 2021 by colombotoday2 November 20210133 2021 වසරේ කල් දමන ලද පාසල් විභාග පැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යංශය දින නියම කර තිබේ. ඒ අනුව 2021, 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය – 2022 ජනවාරි 22 Read more
ATM යන්ත්‍රයකට බැර කිරීමට තිබූ මුදල් පැහැර ගත් වෑන් රථ රියදුරෙක් අත්අඩංගුවටcolombotoday2 November 2021 by colombotoday2 November 20210141 හැටන් නගරයේ පිහිටි පෞද්ගලික බැංකු ශාඛාවක ATM යන්ත්‍රයකට බැර කිරීමට ගෙනා මුදල් රැගෙන පළා ගිය වෑන් රථ රියදුරෙක් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් අත්අඩංගුවට Read more
ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මකූ ඉංජිනේරුවා යළි රිමාන්ඩ්colombotoday2 November 2021 by colombotoday2 November 20210129 ජාතික ඔෘෂධ නියාමන අධිකාරියේ දත්ත මකා දැමීමේ සිද්ධියට අත්අඩංගුවට ගෙන සිටින දත්ත ගබඩාව පවත්වාගෙන ගිය එපික් ලංකා ටෙක්නොලජි සමාගමේ දත්ත ක්‍රියාකරු මෙම මස 16 වැනිදා Read more
ජනපති, ආරක්‍ෂක ලේකම් ඇතුළු හමුදා නිලධාරීන් පිරිසකට එරෙහිව ජගත් අධිකරණයට පැමිණිල්ලක් – ස්කොට්ලන්ත පුවත්පතක් කියයිcolombotoday2 November 2021 by colombotoday2 November 20210121 ජනපති ගෝඨාභය රාජපක්‍ෂ සහ ආරක්‍ෂක ලේකම් කමල් ගුණරත්න යන මහත්වරුන් ඇතුළු ආරක්‍ෂක හමුදා නිලධාරීන් රැසකට එරෙහිව ජාත්‍යන්තර අධිකරණය සහ බි‍්‍රතාන්‍ය පොලිසිය හමුවේ පැමිණිල්ලක් ගොනුකර ඇතැයි Read more
ඉන්දීය අගමැති සහ ජනපති අතර හමුවක්colombotoday2 November 2021 by colombotoday2 November 20210114 ස්කොට්ලන්තයේ ග්ලාස්ගෝ නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ ලෝක නායක සමුළුවේදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අතර හමුවක් සිදු වී තිබේ. Read more
IS සහායකයෝ 702ක් ලංකාවේ.. ඉන්දීය රාජ්‍ය බුද්ධි අංශයෙන් තොරතුරුcolombotoday2 November 2021 by colombotoday2 November 20210126 ඉන්දියාවේ සිට ක්‍රියාත්මකවන අයි.එස්.අයි.එස්. ත්‍රස්ත සංවිධානයේ සාමාජිකයින් සමග සමීප සම්බන්ධතා පවත්වමින් ත්‍රස්තවාදී ක්‍රියාවලට සම්බන්ධ බවට සැකකෙරෙන ශ්‍රී ලාංකිකයින් 702නෙකු පිළිබඳ විමර්ශනයක් ආරම්භ කර තිබේ. ත්‍රස්ත Read more