Colombo Today Local News

මීතොටමුල්ල පංසකූලයට වැඩමකළ ඥානසාර හිමි, ඇස් කන් ඇරෙන්න සිදුකල අනුශාසනාව: Videos

මීතොටමුල්ල කුණු කන්ද ගිලා බැසීමෙන් ජිවිතක්ෂයට පත්වූ පුද්ගලයන් 8 දෙනෙකුගේ අවසාන ආගමික වතාවත් අද කොලොන්නාව රජමහා විහාරයේදී සිදු කෙරුනා.

මේ සදහා බොදු බල සේනා මහ ලේකම් රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර හිමි ඇතුළු භික්ෂුන් වහන්සේලා විශාල නමක් වැඩම කර තිබුණු අතර මෙහිදී විශේෂ අනුශාසනාව සිදු කරමින් ඥානසාර හිමි දැක්වූ අදහස් ඉහත විදියෝවෙන් දැක්වේ.

Related posts

කඳුළු ගෑස් ප්‍රහාරක ගිනි අවියක් පිපිරී උපපොලිස් පරීක්ෂකවරයෙකු මරුට

colombotoday

රාජිත ඇප මත නිදහස්

colombotoday

සෞදියේ ගෘහ සේවයට ගිය කතට ගිනි තබයි

Admin

සැක කටයුතු පුද්ගල මළ සිරුරක් සොයාගනී

colombotoday

අස්වැසුම විරෝධතා විභාග කිරීම අද අරඹයි

Admin

පාසල් දැරියක් අපචාරය කල තරුණයෙක් අත්අඩංගුවට

Admin