Colombo Today Local News

අත්තනගල්ලේ නීතිඥයකුට ට පහරදුන් නීතිඥවරුන් පිරිසට ඇප

අත්තනගල්ල මහෙස්ත්‍රාත් අධිකරණයේ සේවය කරන ආධුනික නීතිඥවරයෙකු අධිකරණයේ සිට කලගෙඩිහේන ප්‍රදේශයට කැඳවාගෙන ගොස් නීතිඥවරයකු සහ නීතිඥවරියන් ඇතුළු පස්දෙනකු එක්ව පහර දීමේ සිද්ධියක් සම්බන්ධ නඩුව අත්තනගල්ල අධිකරණයේදී ඊයේ (31) කැඳවා තිබුණි.

එහිදී අධිකරණයට ඉදිරිපත්වූ පහරදුන් සැකකරුවන් පස් දෙනා අත්තනගල්ල මහෙස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතා විසින් රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප මත මුදා හැර ඇත.

Related posts

හිමිනමකට තාවකාලික රියදුරු බලපත්‍රයක් නිකුත් කිරීමට මුතූර් මහේස්ත‍්‍රාත් මොහොමඩ් ෂරීෆ් නියෝග කරයි

colombotoday

මංගල සහ රන්ජන්ගේ ප‍්‍රකාශ නිසා සිංහල බෞද්ධ ඡන්ද ලැබුණේ නෑ. එජාපය පරාජයට හේතු සමාලෝචනය කර නිගමනය කරයි.

colombotoday

රනිල්ට එරෙහිව නඩුවක්

Admin

ඩීසල් හිඟය හමුවේ තේ කර්මාන්ත ශාලා රැසක මෙහෙයුම් නවතී

colombotoday

“කසල අදින්න හමුදා සාමාජිකයන් දෙන්නේ නෑ“ – හමුදාවෙන් ප්‍රකාශයක්

colombotoday

” අන්ඩ දාලා හරි සරමක් මහගන්න ඕනේ නැත්තං හෙළුවෙන්. ”

colombotoday