Colombo Today Local News

ජන්නධිපතිවරණය ලබන ඔක්තොම්බරයේද?

සංචාරක සහ ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසන්නේ එළඹෙන ඔක්තෝබර් මාසයේ පළමු සතියේදී මෙරට ජනාධිපතිවරණය පැවැත්වෙනු ඇතැයි තමන් විශ්වාස කරන බවයි.

අමාත්‍යවරයා වැඩිදුරටත් මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළේ නියත වශයෙන් ඔක්තෝබර් 14 වනවිට මෙරට නව ජනාධිපතිවරයෙකු පත්විය යුතු බවය.

එසේම ඉදිරි ජනාධිපතිවරණය සදහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාද නියත වශයෙන්ම එක්වන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

Related posts

පොලු රැගෙන සනත් නිශාන්තත් ගාලුමුවදොර අරගල භූමියේ

colombotoday

මේ අකෘතඥ ආණ්ඩුව ගැන ජනතාව ඉදිරියේදී කෙසේ ක්‍රියාකරාවිද?

colombotoday

මියන්මාරයෙන් දළදා මාලිගාවට තෑගි ලද මහ ඇත් රජු ලක්දිවට සැපත් වේ (VIDEO)

colombotoday

කොටබෝවේ ළිඳක් තුළ පිරිමි මළ සිරුරක්

Admin

‍ඉන්දියානු නාවික බලය පෙන්වන්න ‘වික්‍රම්ආදිත්‍ය’ කොළඹ එයි

colombotoday

බස් රථයක ගමන් ගනිමින් සිටි කතක් අසුනේම මිය ගිහින්

colombotoday