Colombo Today Local News

දිවා රෑ නිදි නොලබා දැනුම බෙදමින් සොයා ගත් දෑ දැන් ගිනි ගනිමින් තිබේ. – දිවි ඇති තුරා දේශපාලනයට නොඑමි !

සිසුන් දහස් ගණනක ගුරුවරයෙකු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ගුණපාල රත්නසේකර මහතා සංවේදී සටහනක් තබා තිබෙනවා…

“මා දේශපාලනයෙන් හම්බ කරපු එක රුපියලක්වත් නැත.
දිවා රෑ නිදි නොලබා දැනුම බෙදමින් සොයා ගත් දෑ දැන් ගිනි ගනිමින් තිබේ.
දිවි ඇති තුරා දේශපාලනයට නොඑමි !”

Related posts

රවීගේ කැබිනට් පත්‍රිකා තුනක් ජනපති ඉවත දමයි !

colombotoday

මරාගෙන මැරුණු ත්‍රස්තවාදීන් සමග ඇමති බදියුදීන්ගේ සමීප සබදකම් මෙන්න…

colombotoday

මන්ත්‍රී සනත් නිශාන්ත හා මොරටුව නගරාධිපතිට ඇප

colombotoday

මාගලකන්දේ සුදත්ත හිමි සහ තවත් හිමිනමක් පොලීසියට භාරවීමෙන් පසු අත්අඩංගුවට

colombotoday

වසන්ත මුදලිගේ රෝහල්ගත කරයි

Admin

වව්නියාව මණ්ඩපය දින නියමයක් නැතිව වසා දැමේ… සිංහල සිසුන් ආරක්ෂාව ඉල්ලයි

colombotoday