Colombo Today Local News

අගමැති ඉන්දියාවේ සිට ආ සැනින් ගෝඨාභය අත්අඩංගුවට !

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීමට නීතිපතිවරයා විසින් උපදෙස් ලබාදී ඇතැයි අන්තර්ජාල මාධ්‍ය ගණනාවක් වාර්තා කර ඇත.

මේ වන විට ඉන්දීය සංචාරයක නිරතව සිටින අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙරටට පැමිණි පසුව එම අත්අඩංගුවට ගැනීම සිදුවනු  ඇති බවද පැවසයෙි.

අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාගේ සිවු දින ඉන්දීය සංචාරය අවසන්ව මෙරටට පැමිණි පසු මෙම අත්අඩංගුවට ගැනීම සිදුවනු ඇතැයිද එම වාර්තවන්හි දැක්වෙයි.

පසුගිය රජය සමයේ රාජ්‍ය ආරක්‍ෂක ලේකම් ධුරය දරමින් ඞී.ඒ. රාජපක්‍ෂ හා එම මැතිණයගේ සොහොන් තොක් අලූත්වැඩියා කිරීම සදහා රජයේ මුදල් කෝටි 09ක් වැය කලේ යයි ඔහුට චෝදනා එල්ල වී ඇතැයිද සදහන්ය.

ආන්ඩුව එල්ල වී ඇති බැදුම්කර මගඩිය සම්බන්ධ චෝදනාවලින් ගැලවීම සදහා විපක්‍ෂයේ හිතවාදී මෙසේ අත්අඩංගුවට ගෙන සිරගත කරමින් සිටින බවට ඒකාබද්ධ විපක්ෂය චෝදනා කරයි.

 

Related posts

රංගේ බණ්ඩාරත් ඉවත් වෙයි !!

colombotoday

සත් වසරකට පසු හෙළිවන යුද්ධයේ කොටි රහස්‌ !

colombotoday

CID ය මන්ත්‍රී නාමල්ගෙන් ප්‍රකාශයක් ගනී

colombotoday

රිෂාඩ්ව අධිකරණයට රැගෙන එයි

colombotoday

හෙරොයින් ග්‍රෑම් 300ක් සමග සැකකරුවන් 9ක් අත්අඩංගුවේ

colombotoday

2024 අයවැය යෝජනා

Admin