Colombo Today Local News

කොරෝනා වෛරසයෙන් ඊයේ 56ක් මරුට, මරණ 361 ක් දක්වා ඉහළට

චීනයේ හුබෙයි සෞඛ්‍ය අධිකාරිය නිකුත් කළ වාර්තා වලට අනුව ඊයේ දිනය වන විට කොරෝනා වෛරස් ආසාධනය හේතුවෙන්ඉ තවත් 56 දෙනෙකු මිය ගොස් ඇති අතර, ඒ අනුව මේ දක්වා මියගිය සංඛ්‍යාව 361 දක්වා ඉහළ ගොස් ඇති බවටත් වාර්තා විය.

එමෙන්ම නව වෛරස් රෝගීන් 2,103 ක් බලධාරීන් විසින් තහවුරු කර ඇති අතර, එමඟින් මුළු රෝගීන් සංඛ්‍යාව 16,600 ඉක්මවන බවයි.

Related posts

විල්පත්තු සංහාරය හෙලිකළා කියා ඥානසාර හිමිට විරුද්ධව බදුර්දීන් දැම්ම වන්දි නඩුව අතුරුදන් වෙලා

colombotoday

ආරක්ෂක ලේකම් ධුරය යළිත් කමල් ගුණරත්නට

colombotoday

හම්බන්තොට ගැන රජයෙන් විශේෂ නිවේදනයක් !

colombotoday

යහපාලන සමයේ බැංකුවල මූල්‍ය අක්‍රමිකතා සෙවීමට කොමිසමක්

colombotoday

සයිනොෆාම් එන්නත් තොගයෙන් මාත්‍රා 125,000 ක් දිස්ත්‍රික්ක 3ක ජනතාවට වෙන් කරයි

colombotoday

මා සමඟ ඇති වෛරය පිරිමහන්න ජාතික ආරක්ෂාව අනතුරේ හෙළන්න එපා – (හිටපු ජනපති පාර්ලිමේන්තුවේ කළ සම්පූර්ණ කතාව)

colombotoday