Covid 19

CID අයෙකුට හා පොලිස් ප්‍රභූ ආරක්ෂක බලකායේ දෙදෙනෙකුට කොරෝනා ආසාදනය වෙයි

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ එක් අයෙකුට හා පොලිස් ප්‍රභූ ආරක්ෂක බලකායේ සාමාජිකයින් දෙදෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

Related posts

කොවිඩ් ආසාදිතයින් 383ක්

colombotoday

නිදහස් උත්සවයට ගිය කතරගම ට්‍රැෆික් OICට කොරෝනා

colombotoday

නිවුන් දරු ප‍්‍රසූත කළ මවක් කොවිඩ් මාරයා ගෙන යයි

colombotoday

මාර්ගයක ඇද වැටී සිටියදී රෝහල්ගත කළ අයෙක් මරුට.. කොවිඩ් ආසාදිත බවට තහවුරු වෙයි

colombotoday

තවත් කොවිඩ් ආසාදිතයින් 2,243 ක්

colombotoday

කොරෝනා ආසාදිත බන්ධනාගාර රැඳවියන් සංඛ්‍යාව සියය ඉක්මයි

colombotoday