Colombo Today Local News

එකම දෙවියන් අදහන කතෝලික හා මුස්ලිම් අතර ගැටුමක් නිර්මාණය කිරීමට උත්සහ ගන්නා බවට වෛරී ප්‍රකාශයක්

මහජන අයිතීන් සුරැකීමේ පදනම නැමති සංවිධානයක මාධ්‍ය අධ්‍යක්ෂක සහ තමන් කතෝලිකයෙක් යැයි කියාගන්නා චිරන්ත අන්තෝනි අමරසිංහ නැමති පුද්ගලයෙක් “එකම දෙවියන් අදහන කතෝලික හා මුස්ලිම් අපි අතර ගැටුමක් නිර්මාණය කිරීමට උත්සහ කරනා සැබෑ බරපතල අන්තවාදීන් කවුද කියා තේරුම් ගන්න” යැයි සඳහන් කරමින් බෞද්ධයන් නොසන්සුන්තාවයකට පත්කළ හැකි ප්‍රකාශයක් Facebook වෙත මුදා හැර තිබෙනවා.

අදාළ සම්පුර්ණ ප්‍රකාශය

“පාස්කු ප්‍රහාරය දැන දැන වෙනකම් බලාගෙන හිටියේ මුස්ලිම් අන්තවාදීන්ද? මේ රජය යටතේ යුක්තිය ප්‍රමාද කරන්නේ මුස්ලිම් අන්තවාදීන්ද? ඊයේ සුදත්ත හිමි කියනවා කතෝලික පල්ලිය ඒ දවස්වල ඒ ඉස්ලාමිය අන්තවාදයට විරුද්ධ වුනේ නෑ කියලා! කතෝලිකයිනි බුද්ධිමත් වන්න! එකම දෙවියන් අදහන කතෝලික හා මුස්ලිම් අපි අතර ගැටුමක් නිර්මාණය කිරීමට උත්සහ කරනා සැබෑ බරපතල අන්තවාදීන් කවුද කියා තේරුම් ගන්න”

Related posts

ජැක්සන්ලට වැඩ වරදියි

Admin

“සේවකයන් වර්ජනය කළොත්, දුම්රිය සේවය පෞද්ගලීකරණය කරනවා” – ප්‍රවාහන ඇමති

colombotoday

සැක සහිත මළ සිරුරක් මුහුදු වෙරලේ

colombotoday

ගංගා 6ක වැලි නිධි පිහිටා ඇති ස්ථාන ගැන සමීක්ෂණයක්

colombotoday

විදුලිබල ලේකම් කොමිස්‌ තක්‌කඩියෙක්‌

colombotoday

රැකියා කළ හැකි අවම වයස් සීමාව වෙනස් වේ

colombotoday