කච්චතිව් යලිත් ඉන්දියාවට ගන්න ජයලලිතාගෙන් අගමැති මෝඩිට ලිපියක්colombotoday15 May 2016 by colombotoday15 May 20160 ශ්‍රී ලංකාවට අයත් කච්චතිව් දුපත යලිත් ඉන්දියාව බාරයට ගන්නා ලෙස LTTE හිතවාදී හිටපු දකුණු ඉන්දීය මහ ඇමතිනි ජයලලිත ජයරාම් ඉන්දීය අගමැති නරේන්ද්‍ර සිං මෝඩි මහතා... Read more
බංග්ලාදේශ ඉස්ලාම් ත්‍රස්තයෝ බෞද්ධ හිමිනනමක් අමානුෂික ලෙස ඝාතනය කරයිcolombotoday14 May 2016 by colombotoday14 May 20161 බංග්ලාදේශයේ ගිණිකොනදිග බයිෂාර් ප්‍රදේශයේ බෞද්ධ හිමිනමක් අයි.එස්. අනුගාමිකයන් විසින් අමානුෂික ලෙස ඝාතනය කර තිබෙනවා. තියුණු ආයුධවලින් කපා කොටා ඝාතනය කර තිබූ එම හිමිනමගේ දේහය විහාරස්ථානය... Read more
ජනපති දිවුරුමට ජනතා විරෝධය.. උගන්ඩාව ඇවිළෙයි.. හිටපු ජනපති මහින්දත් උගන්ඩාවේcolombotoday13 May 2016 by colombotoday13 May 20160 උගන්ඩාවේ ජනාධිපතිවරයා ලෙස යොවේරි මුසවේනී පස්වන වරටත් දිවුරුම් දී ජනතාවට අතර පැමිණීමට නොබෝ වෙලාවකට එරට නොසන්සුකාරී තත්වයක් ඇතිව තිබෙනවා. ජනාධිපතිවරණයේ ප්‍රතිපලය ප්‍රතික්ෂේප කරමින් උගන්ඩාවේ විපක්ෂය... Read more
“ලංකාවේ ඊළම හදන්න ඇපකැප වෙනවා” තමිල්ණාඩු ද්‍රවිඩයන් කුලප්පු කර ජයලලිතා ඡන්ද ගරයිcolombotoday11 May 2016 by colombotoday11 May 20160 ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාව වෙනුවෙන් වෙනම රාජ්‍යක් හෙවත් ඊළමක් බිහිකරලීම සදහා පූර්ණ වශයෙන් කැපවන බව තමිල්නාඩු මහඇමතිනි ජයලලිතා ජයරාම් සිය මැතිවරණ ප්‍රකාශයෙන් අවධාරණය කර ඇත.... Read more
දෙවන ලෝක යුධ සමරුවේ, රුසියානු යුධ බලය පෙන්වයිcolombotoday10 May 2016 by colombotoday10 May 20160 දෙවැනි ලෝක යුද්ධයේදී ජර්මනියේ නාසීන්ට එරෙහිව සෝවියට් රුසියාව ලැබූ ජයග්‍රහණයේ 71 වැනි සැමරුම එරට නවීනතම අවිආයුධ සමග මහත් හරසරින් සමරනු ලැබීය. මොස්කව් අගනුවරදී පැවති එම... Read more
බ්‍රිතාන්‍යයේ ලන්ඩන් අගනුවර පාලනය මුස්ලිම් හස්ථයක් යටතට !colombotoday7 May 2016 by colombotoday7 May 20160 බ්‍රිතාන්‍යයේ ලන්ඩන් අගනුවර නගරාධිපති ධුරය සදහා ප්‍රථමවරට මුස්ලිම් ජාතිකයෙකු තේරී පත්ව තිබෙනවා. බ්‍රිතාන්‍ය කම්කරු පක්ෂය නියෝජනය කරමින් එම නගරාධිපතිධුරයට තරගවැදුණු සාදික් ඛාන් මෙලෙස තේරී පත්වී... Read more
“ඇෆ්ගන් රෝහලට පහරදීම යුධ අපරාධයක් නොවේ.. තාක්ෂණික දෝෂයක්” ඇමරිකාව කියයිcolombotoday5 May 2016 by colombotoday5 May 20160 වෛද්‍යවරුන් ඇතුළු රෝගීන් 42 ක් මරුමුවට පත් කරමින් ඇෆ්ගනිස්‌ථානයේ කුන්දුස් රෝහලට එල්ල වූ බෝම්බ ප්‍රහාරය යුද අපරාධයක් නොවන බව ඇමරිකානු ආරක්‌ෂක දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර ඇත.... Read more
ඇමරිකානු ජනපතිවරණයේ රිපබ්ලිකන් පක්ෂ අපෙක්ෂක සටනේ ජය ඩොනල්ඩ් ට්‍රම්ප්ටcolombotoday5 May 2016 by colombotoday5 May 20160 ඇමරිකානු ජනාධිපතිවරණය සදහා රිපබ්ලිකන් පක්ෂයේ අපෙක්ෂකයා තොරා ගැනීමේ සටනින් ජෝන් කේසික්ද ඉවත්ව තිබෙනවා. ඉන්දියානා ප්‍රාන්තය පරාජය වීමෙන් පසු මීට පෙර රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂක ටෙඩී කෲස්... Read more
ප්‍රහාරයකට කුරුමාණම් ඇල්ලූ ඉස්ලාම් ත්‍රස්තයෝ 8ක් සිංගප්පූරුවේදී අල්ලයිcolombotoday4 May 2016 by colombotoday4 May 20160 සිංගප්පූරුවේ සිට බංග්ලාදේශයේ ත්‍රස්ත ප්‍රහාරයක් සැලසුම් කළ පුද්ගලයන් අට දෙනෙකු එරට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. සිංගප්පූරු අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය පෙන්වාදෙන පරිදි පසුගිය මාර්තු මාසයේදී... Read more
බංග්ලාදේශයේ ISIS ත්‍රස්තයන් හින්දු සන්නාලියෙක් මරා දමයි.. ඉස්ලාම් ආගම නරකයි කිවාලුcolombotoday2 May 2016 by colombotoday2 May 20160 බංග්ලාදේශයේ – ටැන්ගෙල් නුවර ඇදුම් මසන ස්ථානයක හින්දු ජාතික හිමිකරු අයි.එස්.අයි.එස් ත්‍රස්තවාදීන් විසින් ඊයේ ඝාතනය කර තිබෙනවා. අයි.එස්.අයි.එස් ක්‍රියාකාරකම් පිළිබද නිරීක්ෂණය කරන ආයතනයක් සදහන් කර... Read more