Colombo Today Local NewsWorld

ජනපති දිවුරුමට ජනතා විරෝධය.. උගන්ඩාව ඇවිළෙයි.. හිටපු ජනපති මහින්දත් උගන්ඩාවේ

උගන්ඩාවේ ජනාධිපතිවරයා ලෙස යොවේරි මුසවේනී පස්වන වරටත් දිවුරුම් දී ජනතාවට අතර පැමිණීමට නොබෝ වෙලාවකට එරට නොසන්සුකාරී තත්වයක් ඇතිව තිබෙනවා.

ජනාධිපතිවරණයේ ප්‍රතිපලය ප්‍රතික්ෂේප කරමින් උගන්ඩාවේ විපක්ෂය එහි ජයග්‍රාහකයා සිය නායක කීසා බෙසී බවට ප්‍රකාශ කිරීමේ හේතුවෙන් මෙම නොසන්සුන්කාරී තත්වය ඇතිව තිබෙන අතර, උගන්ඩා ජනාධිපති ලෙස කීසා බෙසීද උත්සවයක් සංවිධානය කරමින් දිවුරුම් දී තිබෙනවා.

මුසවේනිගේ දිවුරුමට එරෙහිව රට පුරා උද්ඝෝෂණද පැවති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙන අතර උද්ඝෝෂකයන් විසුරුවා හැරීම සදහා සන්නද්ධ හමුදාව කැදවා ඇති බවද එම වාර්තා පවසනවා. මේ අතර විකල්ප දිවුරුම අතරතුර විපක්ෂ නායකයා වන කීසා බෙසී අත්අඩංගුවට ගැණුනු බවයි ඔහුගේ බිරිද විදෙස් මාධ්‍ය වෙත පවතා ඇත්තේ.

Related posts

කුවේටයේදී අතුරුදන්වූ ගෘහ සේවිකාවගේ සිරුර වසරකට පසු අධි ශිතකරණයක තිබී සොයාගනී

colombotoday

අතුරුදන්වූවන්ගේ කාර්යල නිර්දේශ ක්‍රියාත්මක කිරීම ඇමති දහයක අනුකමිටුවක්…

colombotoday

ගම්පහ මාර්ග හතක පෞද්ගලික බස් වර්ජනයක්

Admin

2021 සාමාන්‍ය පෙළ ප්‍රතිඵල අද නිකුත් කරයි

Admin

බන්ධනාගාර ගැටළු විසදන්න ජනාධිපති කාර්ය සාධක බලකායක්

colombotoday

මත්තලට ආ එකම ගුවන් ගමනත් නවතා දමයි

colombotoday