World

ප්‍රහාරයකට කුරුමාණම් ඇල්ලූ ඉස්ලාම් ත්‍රස්තයෝ 8ක් සිංගප්පූරුවේදී අල්ලයි

සිංගප්පූරුවේ සිට බංග්ලාදේශයේ ත්‍රස්ත ප්‍රහාරයක් සැලසුම් කළ පුද්ගලයන් අට දෙනෙකු එරට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

සිංගප්පූරු අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය පෙන්වාදෙන පරිදි පසුගිය මාර්තු මාසයේදී මෙම ත්‍රස්ත ප්‍රහරය සඳහා එක්වී ඇති අතර, ඔවුන් බංග්ලාදේශ ඉස්ලාම් රාජ්‍ය ලෙස සිය සංවිධානය නම් කරගෙන තිබේ.

වයස අවුරදු 26 – 34ත් අතර වයස්වල පසුවන්නන් මෙහි වෙති.

තම අසල්වැසි රටවල පැතිරෙමින් පවතින ජිහාඩ් අන්තවාදය සම්බන්ධයෙන් සිංගප්පූරුව දැඩි අවධානයකින් පසුවන අතර, පසුගිය ජනවාරි මාසයේදීද බංග්ලාදේශ ජාතිකයන් 27 දෙනෙකු අත්ඩංගුවට ගෙන ඉස්ලාම් අන්තවාදී ත්‍රස්තයන්ට සහාය දැක්වූ බවට චෝදනා කරමින් ඔවුන් එරටින් පිටුවහල් කර තිබුණි.

Related posts

රුසියානු හමුදාවේ ප්‍රබල නිලධාරියෙක් යුක්‍රේනයේදී මරුට

Admin

අවිගත් ඉක්වදෝරයේ අපරාධ කල්ලි සාමාජිකයන් රූපවාහිනී නාළිකාවකට කඩා වදී

Admin

ඉන්දීය මහ බැංකු අධිපතිටත් කොරෝනා වැළඳෙයි

colombotoday

දේශපාලනයෙන් හමුදාව පවා දුන්නා. – ඇෆ්ගන් හමුදා ජෙනරාල්වරයෙකුගෙන් හෙළිදරව්වක්.

colombotoday

කොරෝනා වෛරසයෙන් පිලිපීනයේ වෛද්‍යවරු 9ක් මරුට

colombotoday

ට්‍රම්ප් සෞදිය සමග සියළු ගනුදෙනු අතහරී

colombotoday