මාල දිවයිනේට එල්ලකිරීමට නියමිත ත්‍රස්ත ප්‍රහාරයක සැලසුමක් හෙළිවේcolombotoday1 May 2020 by colombotoday1 May 20200149 මාල දිවයිනේ මාෆුෂි බන්ධනාගාරයේ ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කර ඇති බවට තොරතුරු ලැබී ඇති බවත් තොරතුරු ලැබීමෙන් පසු බන්ධනාගාරය වැටලූ බවත් එරට සහකාර පොලිස්... Read more
ඉර්ෆාන් ඛාන් ජීවිත රඟමඩලෙන් බැස යයිcolombotoday29 April 2020 by colombotoday29 April 20200136 හින්දි සිනමාවේ මෙන්ම බටහිර සිනමාවේද සාර්ථකත්වයක් අත්පත් කර ගත් ඉන්දීය සිනමා නළුවෙකු වන ඉර්ෆාන් ඛාන් පිළිකා තත්ත්වයක් හේතුවෙන් මුම්බායි නගරයේ රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අද... Read more
බ්‍රිතාන්‍යයේ ආර්ථිකය ශක්තිමත් වීමට වසර තුනක් ගතවේවිcolombotoday27 April 2020 by colombotoday27 April 20200113 කොරෝනා වසංගතයෙන් කඩාවැටුණු බ්‍රිතාන්‍ය ආර්ථිකය නැවත යථා තත්ත්වයට පත්වීමට වසර තුනකට ආසන්න කාලයක් යනු ඇතැයි වාර්තා වේ. බ්‍රිතාන්‍යයේ ආර්ථික පුරෝකථන ඉදිරිපත් කරන කණ්ඩායමක් වන ‘ඊ.වයි. අයිටම්... Read more
නිවුන් සොහොයුරියන් කොවිඩ් නිසා එකටම අවසන් ගමන් යයිcolombotoday25 April 2020 by colombotoday25 April 20200139 කොවිඩ් 19 ආසාදනය වීම හේතුවෙන් දින තුනක් තුළ අවසන් ගමන් ගිය එංගලන්ත නිවුන් සහෝදරියන් දෙදෙනෙක් පිළිබඳව බී.බී.සී. පුවත් සේවය තොරතුරු වාර්තා කරයි. ළමා හෙදියක් වන... Read more
වසර 1400ක් වන ඉතිහාසයේ පළමුවරට රාමසාන් උපවාස සමයේදී මක්කම වසා දමයි.colombotoday25 April 2020 by colombotoday25 April 20200131 ඉස්ලාම් බැතිමතුන්ගේ රාමසාන් උපවාස සමය ආරම්භ වූ නමුත් ඔවුන්ගේ පුදබිම වන සෞදියේ මක්කම ජනශූන්‍යව පැවතියේය. මක්කම වෙත ඇතුලුවීමට මෙවර බැතිමතුන්ට අවස්ථාව අහිමි වූ අතර දේවස්ථානයේ... Read more
ඊශ්‍රාලයේ කොරෝනා අසාදිතයන්ට කංසා දෙයිcolombotoday23 April 2020 by colombotoday23 April 20200114 ඊශ්‍රායලයේ ඉචිලොව් වෛද්‍ය මධ්‍යස්ථාන රෝහල විසින් එරට අසාධ්‍ය නොවන කොරෝනා වෛරස් ආසාදිතයින්ට ඖෂධීය කංසා ප්‍රතිකාරයක් වශයෙන් ලබා දීමට නියමිතව ඇති බව ඊශ්‍රායල මාධ්‍ය පවසයි... Read more
කොවිඩ් මඬින බ්‍රිතාන්‍ය එන්නත මිනිසුන්ට අත්හදා බැලීම අදcolombotoday23 April 2020 by colombotoday23 April 20200112 කොවිඩ්-19 වෛසරය සඳහා බ්‍රිතාන්‍යය විසින් නිපදවූ එන්නතක් අද (23වැනිදා) නිල වශයෙන් මනුෂ්‍යයින් යොදාගෙන සායනිකව අත්හදා බැලීමට නියමිතය. එක්සත් රාජධානියේ සෞඛ්‍ය අමාත්‍ය මැටි හැන්කොක් පවසන්නේ ප්‍රතිඵල... Read more
කොරෝනා නරකම තත්ත්වය තවමත් උදා වී නෑ – WHOcolombotoday23 April 2020 by colombotoday23 April 20200177 කොවිඩ් 19 වෛරස ව්‍යාප්තියේ නරකම තත්ත්වය තවමත් උදාවී නැති බවටත් අගුළු දැමීම ඉවත් කරන රටවල් පවා රෝගයේ අවදානමට ලක්විය හැකි බවටත් ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු... Read more
සිංගප්පූරු ආසාදිතයන්ගේ ක්ෂණික වැඩිවීමක්colombotoday22 April 2020 by colombotoday22 April 20200121 සති කිහිපයකට පෙර කොවිඩ් වසංගතය බොහෝ දුරට පාලනය කර ඇති ආකාරයක් පෙන්නුම් කළ සිංගප්පූරුව තුළ ආසාදිතයින් සංඛ්‍යාව මේ වනවිට වේගයෙන් ඉහළ යාමට පටන් ගෙන තිබේ.... Read more
ඉන්දියාවේ කොරෝනා ආසාදිතයින් විසිදහස ඉක්මවයිcolombotoday22 April 2020 by colombotoday22 April 20200126 ඉන්දියාවේ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 20,178 දක්වා ඉහළ ගොස් තිබේ. එරට මාධ්‍ය වාර්තා සදහන් කළේ ඉන්දීය මාධ්‍යවේදීන් 53දෙනෙකුට ද කොරෝනා ආසාදනය වී ඇති බවයි. කොරෝනා වෛරසය ආසාදිතයින්... Read more