ඊශ්‍රායලය ඔත්තු සේවා චන්ද්‍රිකාවක් දියත් කරයිcolombotoday6 July 2020 by colombotoday6 July 20200104 හමුදා බුද්ධි කටයුතු සඳහා භාවිත කළ හැකි උසස් තත්ත්වයේ ඡායාරූප ලබා ගැනීමට සමත් ඔත්තු සේවා චන්ද්‍රිකාවක් දියත් කිරීමට ඊශ්‍රායලය අද (06)දින කටයුතු කළේය. එයින් ලබාගන්නා... Read more
මෙක්සිකෝවේ කොවිඩ් නයින්ටීන් මරණ සංඛ්‍යාව 30000 ඉක්මවයිcolombotoday5 July 2020 by colombotoday5 July 20200224 කොවිඩ් නයින්ටීන් වසංගත තත්ත්වය හේතුවෙන් මෙක්සිකෝවේ සිදුවූ සමස්ත මරණ සංඛ්‍යාව 30,000 ඉක්මවා තිබේ. වසංගත තත්ත්වයෙන් වැඩිම බලපෑම් එල්ල වූ ලතින් අමෙරිකානු රටක් වන මෙක්සිකෝවේ මේ... Read more
නරඹන්නන් සඳහා ටජ්මහල යළි විවෘත කරීමේ තීරණයක්colombotoday5 July 2020 by colombotoday5 July 20200149 ඉන්දියාවේ ලෝක ප්‍රකට ටජ්මහල නරඹන්නන් සඳහා යළි විවෘත කිරීමට ඉන්දීය බලධාරීන් තීරණය කර තිබේ. කොවිඩ් නයින්ටීන් වසංගත තත්ත්වය හේතුවෙන් මාස තුනක පමණ කාලයක් ටජ්මහල ඇතුළු... Read more
ජපානයේ කොරෝනා ගැන අනතුරු ඇඟවීමක්colombotoday4 July 2020 by colombotoday4 July 20200149 ජපානයේ ටෝකියෝ නගරයෙන් තුන්වන දිනටත් කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් සියයට අධික පිරිසක් වාර්තා වී තිබේ. එම නගරයෙන් වෛරස ආසාදිතයින් 130 දෙනෙකු හදුනාගෙන ඇති බව විදෙස් මාධ්‍ය... Read more
ඉන්දියාව Tik Tok තහනම් කරයි.. චීනයට අමෙරිකානු ඩොලර් බිලියන 6ක පාඩුවක්colombotoday4 July 2020 by colombotoday4 July 20200135 ඉන්දියාව විසින් පැනවූ තහනම හේතුවෙන් ‘ටික් ටොක්’ යෙදවුම අයත් චීන සමාගමට අමෙරිකානු ඩොලර් බිලියන 6ක පමණ පාඩුවක් සිදුවිය හැකි බව එම සමාගම පවසා ඇත. චීනය... Read more
ජේඩ් පතලේ අනතුරින් පුද්ගලයන් 160ක් මියයිcolombotoday3 July 2020 by colombotoday3 July 20200141 මියන්මාරයේ ජේඩ් පතලක් නායගොස් සිදු වූ අනතුරින් පුද්ගලයන් 160 දෙනෙක් මියගොස් තිබේ. අනතුරින් තවත් 54 දෙනෙකුට තුවාල සිදුව ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි. අධික... Read more
බොට්ස්වානා රාජ්‍යයේ අභිරහස් ලෙස මිය යන අලිcolombotoday2 July 2020 by colombotoday2 July 20200100 බොට්ස්වානා රාජ්‍යයේ අලින් සිය ගණනක් ගත වූ මාස දෙක තුළ අභිරහස් ලෙස මියගොස් ඇති බව වාර්තා වේ. පසුගිය මැයි මාසයේ සිට මේ දක්වා අලින් 350ක... Read more
ඉරානයේ වෛද්‍ය සායනයක් තුළ පිපිරීමකින් 19දෙනෙකු මරුටcolombotoday1 July 2020 by colombotoday1 July 20200119 ඉරානයේ ටෙහෙරාන් නුවර වෛද්‍ය සායනයක් තුළ සිදු වූ පිපිරීමකින් පුද්ගලයින් 19 දෙනෙකු මියගොස් තිබේ. ගෑස් කාන්දුවක් හේතුවෙන් අදාළ පිපිරීම සිදුව ඇති බව විදෙස් වාර්තා සඳහන්... Read more
කරච්චි නුවර වෙළෙඳපොළට එල්ල වූ ප්‍රහාරය පිළිබදව ඉන්දියාව සැකයි- ඉම්රාන්colombotoday1 July 2020 by colombotoday1 July 20200123 කරච්චි නුවර පිහිටි පාකිස්තාන කොටස් වෙළෙඳපොළ ට පසුගියදා එල්ල වූ ප්‍රහාරයට ඉන්දියාව සම්බන්ධ බව පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් පවසයි. ඒ පිළිබඳ ව තමාට කිසිදු සැකයක්... Read more
මුස්ලිම් ජනතාවට උපත් පාලන ක්‍රමවේද හඳුන්වා දී ඇතැයි චීනයට චෝදනාcolombotoday30 June 2020 by colombotoday30 June 20200172 චීන කොමියුනිස්ට් පක්ෂය විසින් එරට මුස්ලිම් සුළුතරයට එරෙහිව දැඩි උපත් පාලන ක්‍රමවේද හඳුන්වා දී ඇතැයි යන චෝදනාව අමෙරිකා ආරක්ෂක ලේකම් මයික් පොම්පියෝ ගේ විවේචනයට ලක්විය.... Read more