නාද රටා, පාට පාට විදුලි බුබුළු තහනම්… වාහනවලට එන අලුත් නීතිය ජූනි 30 සිට ක්‍රියාත්මකයි…colombotoday9 April 2019 by colombotoday9 April 20190 වාහන වර්ග හතරක හැර අනෙකුත් සියලු වාහනවල සවිකර තිබෙන විවිධ නාද රටා සහිත නළා, විවිධ වර්ණවලින් යුත් විදුලි බුබුළු හා අධික ශබ්දය සහිත කැසට් රේඩියෝ... Read more
මම මැරෙන්න ඉස්සෙල්ලා අපේ හාමුදුරුවො නිදහස් වෙලා ආවොත් මට ඇති…! – ඥානසාර හිමියන්ගේ මෑණියන් කියන කතාවcolombotoday25 March 2019 by colombotoday25 March 20190 ඒ නිවස අසපුවක් වැනිය. කුරුඳු යායකින් වට වූ ඒ ගෙවත්ත ද පන්සල් මිදුලක් සේ සුන්දරය. පිළිවෙළය. නිවස ඉදිරිපිට ඇඳි පුටුවට බර දී සිටින පින්වන්ත මෑණියන්ගේ... Read more
වත්කම් බැරකම් හොයන්න, ඇමති බදුර්දීන්ට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිල්ලක්…colombotoday22 March 2019 by colombotoday22 March 20190 කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ වත්කම්, ආදායම් හා බැරකම් සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කරතිබේ. මහජන අයිතීන් සුරැකීමේ... Read more
ජාතිවාදී ගිනි අවුලවන ත්‍රස්ත කල්ලියක් ගැන බුද්ධි අංශ තහවුරු කරයි… පුත්තලම, මැවනැල්ල, අඩ්ඩාලච්චේනේ පුහුණු කදවුරු…colombotoday17 March 2019 by colombotoday17 March 20190 රහසිගත අන්තවාදී ත්‍රස්ත කල්ලියකින් තමන්ගේ ජීවිතවලට ප්‍රබල තර්ජනයක් එල්ල වී ඇතැයි කියමින් රජයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන් තිදෙනකු විසින් ආරක්ෂක අමාත්‍යංශයෙන් සහ පොලිසියෙන් සුවිශේෂ ආරක්ෂාවක් සපයන ලෙස... Read more
රටම කැළඹු කෝටි 500යේ දියමන්තිය දියමන්තියක් නොවේ වෙනත් පාෂාණයක්ලුcolombotoday12 March 2019 by colombotoday12 March 20190 ආන්දෝලනයට තුඩු දී තිබෙන රුපියල් කෝටි පන්සියයක් වටිනා බව කියන දියමන්තිය පිළිබඳව ඊයේ (11දා) මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය කළ මූලික පරීක්ෂණයේදී හෙළි වී ඇත්තේ එය... Read more
අයවැයට ඡන්දය දෙනවාද නැද්ද? තීරණාත්මක සාකච්ඡාවක් ජනපති ප්‍රධානත්වයෙන්colombotoday5 March 2019 by colombotoday5 March 20190 එක්සත් ජනතා නිදහස් සන්ධානය අයවැය සම්බන්ධයෙන් ඡන්දය භාවිතා කළ යුත්තේ කෙසේ ද යන්න පිළිබඳ තීරණයක් ගැනීම සඳහා අද විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව තිබෙනවා. අද පෙරවරුවේ... Read more
තවමත් කිරිපිටි බොන හරකුන්ගේ දැනගැනීම පිණිස – රට කිරිපිටි අර්බුදයේ අගමුල සරලව සැකෙවින්colombotoday23 February 2019 by colombotoday23 February 20190 1. කිරි අත්‍යවශ්‍ය ආහාරයක්ද කිරි යනු ක්ෂීරපායී සතුන්ට ළදරු වියේදී තම පෝෂණ අවශ්‍යතා සපුරා ගැනීම සඳහා සැකසී ඇති ආහාරයකි. වැඩිහිටි වියේදීත් කිරි බොන සහ අනෙක්... Read more
දෙමළ සමූලඝාතනයක් සිදුවූ බව ජාත්‍යන්තරයට ඒත්තු ගන්වන්න – විග්නේෂ්වරන් ද්‍රවිඩ නීතිවේදීන්ගෙන් ඉල්ලයිcolombotoday20 February 2019 by colombotoday20 February 20190 ශී‍්‍ර ලංකාවේ ද්‍රවිඩ සමූල ඝාතනයක් සිදු වූ බවට ජාත්‍යන්තර ප්‍රජාවට ඒත්තු ගන්වන්නැයි උතුරු පළාත් සභාවේ හිටපු මහ ඇමැති සී. විග්නේෂ්වරන් මහතා ද්‍රවිඩ ඩයස්පෝරාව, ද්‍රවිඩ නීතිවේදීන්... Read more
මරණීය දණ්ඩනය කතෝලික රදගුරු සංගමයේ විරෝධය…colombotoday16 February 2019 by colombotoday16 February 20190 රජය විසින් මරණ දඬුවම ක්‍රියාත්මක කිරිමට ගත් තීරණය අනුමත නොකරන බව ශ්‍රී ලංකා කතෝලිත රදගුරු සංගමය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. බරපතල අපරාධ සඳහා සීමිත අවස්ථාවලදී... Read more
මම නායකයා වුණේ පක්ෂයේ හැම එකාම බෝම්බෙන් ගිය නිසා…colombotoday16 February 2019 by colombotoday16 February 20190 තමන් එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයට පැමිණියේ පක්ෂෙයේ සියලුම ඉදිරිපෙළ නායකයින් බෝම්බ ප්‍රහාරවලින් මියගිය නිසා බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. කිළිනොච්චි දිස්ත්‍රික් ලේකම් කාාර්යාලයේ පැවති... Read more