මුදලට පෙනී සිටින තරුවලට කනේ හරහා දෙමින් ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ මාධ්‍ය ඉදිරිපිට කොකාකෝලා බෝතල් ඉවතට දමයි.
පෘතුගාල පාපන්දු කණ්ඩායම මුහුණ දෙන පළමු තරඟයට පෙර පැවැත්වූ මාධ්‍ය හමුවකදී, පෘතුගාල පාපන්දු තාරකාව ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ තමා ඉදිරිපිට තබා තිබූ කොකාකෝලා බෝතල් ඉවතට දමා තිබෙනවා....