ෂර්මිලා රාජපක්ෂ සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ නව අධ්යක්ෂ ජනරාල් ධුරයටcolombotoday27 October 2021 by colombotoday27 October 20210 ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ නව අධ්යක්ෂ ජනරාල් ලෙස ෂර්මිලා රාජපක්ෂ මහත්මිය පත් කර තිබේ. ඒ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ය. ඇය, හෙට(28)දින එම ධුරයේ රාජකාරී... Read more
මඟුලට පිරිස වැඩි කරයි | ලිහිල් වුණු සෞඛ්‍ය මාර්ගෝපදේශ මෙන්නcolombotoday25 October 2021 by colombotoday25 October 20210 කොරෝනා සෞඛ්‍ය මාර්ගෝපදේශ තවදුරටත් ලිහිල් කරමින් දිවයින පුරා රාත්‍රී 11 සිට අලුයම 4 දක්වා පනවන ලද සංචරණ සීමා ඉවත් කිරීමට තීරණය කර තිබේ. සෞඛ්‍ය අධ්යක්ෂ... Read more
ශ්‍රී ලාංකික ජනතාව වෙනුවෙන් නිරතුරු දෙවිඳුන් යදින බව පාප් තුමා කාදිනල්ට දන්වයි.colombotoday24 October 2021 by colombotoday24 October 20210 පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් යුක්තිය ඉල්ලා සිදුකරන සියලු කාර්යයන් වෙනුවෙන් අවශ්‍ය සියලු සහයෝගය ලබාදෙන බවට දන්වමින් පාප් තුමා තමන් වෙත වෙත සිය අත් අකුරින්ම ලිපියක්... Read more
උපකාරක පංති ඇරඹීමේ තීරණයක් ?colombotoday23 October 2021 by colombotoday23 October 20210 නොවැම්බර් මස 01 වනදායින් පසුව උපකාරක පංති ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව සමස්ත ලංකා වෘත්තිය දේශකවරුන්ගේ සංගමය පවසයි. එහි සභාපති අමිත් පුස්සැල්ල මහතා පවසන්නේ ඊට... Read more
ඇමරිකාවෙන් ඩොලර් මිලියන 2.5 ක හදිසි ආධාරයක්colombotoday22 October 2021 by colombotoday22 October 20210 ඇමරිකා එක්සත් ජනපදය විසින් ශී‍්‍ර ලංකාවට හදිසි කොවිඞ් – 19 ආධාර වශයෙන් අමතර ඩොලර් මිලියන 2.5 මුදලක් ලබා දීමට තීරණය කර ඇති බව මෙරට ඇමරිකානු... Read more
කිසිම තෙල් හිඟයක් නෑ. බොරුවට කලබල වෙන්න එපා – බලශක්ති ඇමති කියයිcolombotoday21 October 2021 by colombotoday21 October 20210 රට තුළ කිසිදු ඉන්ධන හිඟයක් නැතැයි බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි. අද (21)දින සමහර ඉන්ධන පිරවුම්හල්වල උද්ගතවී තිබූ තත්ත්වය සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරමින් අමාත්‍යවරයා... Read more
ගංජා ගැන පොත් ලියු කර්තෘ කතරගම දේවාල බිමේ ගංජා වවල මාට්ටුcolombotoday21 October 2021 by colombotoday21 October 20210 කතරගම දේවාලයට අයත් තණමල්විල, කුකුල්කටුව වැව අසල ඉඩමක කංසා වගාවක් පවත්වාගෙන ගිය චෝදනාවට ආචාර්ය වසන්ත සේන වැලිඅංග නමැති අයකු තණමල්විල පොලිසිය මගින් ඊයේ (20)දින අත්අඩංගුවට... Read more
මෙරටදී පළමු වරට මවක් සය නිවුන් දරුවන් බිහි කරයිcolombotoday21 October 2021 by colombotoday21 October 20210 මෙරටදී පළමු වරට මවක් දරුවන් 6 දෙනෙකු ප්‍රසූත කර තිබේ. කොළඹ පෞද්ගලික රෝහලකදී දරු උපත් සිදුව ඇති අතර මව සහ දරුවන් යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන... Read more
” අන්ඩ දාලා හරි සරමක් මහගන්න ඕනේ නැත්තං හෙළුවෙන්. ”colombotoday16 October 2021 by colombotoday16 October 20210 ගොවි ජනතාව මුහුණදී සිටින පොහොර ගැටලුව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා අද (16)දින අදහස් පළ කළේ ය. මන්ත්‍රීවරයා පවසන්නේ,... Read more
“පළාත් සභා මැතිවරණය ඉතා ඉක්මනින් තියන්න”colombotoday16 October 2021 by colombotoday16 October 20210 කඩිනමින් පළාත් සභා මැතිවරණය පැවැත්විමට කටයුතු කරන ලෙස ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරන බව ශ්‍රි ලංකා නිදහස් පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි. ශ්‍රී ලංකා... Read more