මහවිරු දින පොලිස් නිලධාරීන් ඝාතනය යටගැසීමේ තැතක්. රණ ශුර,රණ වික්‍රම බුද්ධි නිලධාරියා අද(26) අත්අඩංගුවට?
2018 නොවැම්බර් 30 දින කොටි මහවිරු දිනයට සමගාමීව, පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට මරු කැඳවමින් මඩකලපුව වවුනතිව් පොලිස් මුරපොලට එල්ලකෙරුණු ත්‍රස්ත ප්‍රහාරය හේතුවෙන් යලි කොටි ත්‍රස්තවාදීන් හිස...