Category : Colombo Today Sports News

වේගපන්දු පුහුණුකරු චමින්ද වාස් ඉල්ලා අස්වෙයි

colombotoday
එළඹෙන බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් තරග සංචාරයේ ශ්‍රී ලංකා ක්‍රිකට් වේගපන්දු පුහුණුකරු ලෙස පත් කළ චමින්ද වාස් සිය ධුරයෙන් ඉල්ලා අස් වී තිබේ....

ටොම් මූඩි ශ්‍රී ලංකා ක්‍රිකට් අධ්‍යක්ෂක ධුරයට ?

colombotoday
ටොම් මූඩි ශ්‍රී ලංකා ක්‍රිකට් අධ්‍යක්ෂක ධුරයට පත්කිරීමට සුදානමක් තිබෙන බව espncricinfo වෙබ් අඩවිය වාර්තා කර ඇත. මෙම තනතුර අලුත් තනතුරක් වන අතර එවැනි තනතුරක්...

ඉන්දීය ප්‍රිමියලීග් තරඟාවලියට ශ්‍රී ලංකා ක්‍රීඩකයන් නොගැනීම කණගාටුවට කරුණක් – මහේල කියයි

colombotoday
ඉන්දීය ප්‍රිමියර් ලීග් (අයිපීඑල්) 2021 ක්‍රීඩක වෙන්දේසියේදී කිසිදු ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකු තෝරා නොගැනීම කනගාටුවට කරුණක් බව මුම්බායි ඉන්දියන්ස් ප්‍රධාන පුහුණුකරු මහේලා ජයවර්ධන මහතා පැවසීය. IPL...

ශ්‍රී ලංකා ක්‍රීඩකයන් ඉන්දියාවේදී ප්‍රතික්ෂේප වෙයි. ඉතිහාසයේ ප්‍රථම වරට කවුරුත් ලංසු තබා නෑ.

colombotoday
අප්‍රේල් සිට ජුනි පළමු සතිය දක්වා ඉන්දියාවේ පැවැත්වීමට නියමිත 2021 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියට ඉතිහාසයේ ප්‍රථම වතාවට කිසිදු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයෙක් සහභාගී වන්නේ නැත....

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ දක්ෂතාවල කිසිදු ගැටලුවක් නැතැයි මුරලිදරන්ගෙන් සහතිකයක්.

colombotoday
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ දක්ෂතාවල කිසිදු ගැටලුවක් නොමැති බව හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් පවසයි. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් වෙනුවෙන් මුරලිදරන්ගේ ප්‍රධානත්වයෙන්...

ක්‍රිකට් විනිසුරුවරුන්ගේ සංගමයේ නව සභාපති මන්ත්‍රී ප්‍රේමනාත්

colombotoday
ක්‍රිකට් විනිසුරුවරුන්ගේ සංගමයේ අභිනව සභාපති ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී දොලවත්ත මහතා තේරී පත්ව තිබේ. ක්‍රිකට් විනිසුරුවරුන්ගේ සංගමයේ විශේෂ රැස්වීමක් ඊයේ (12)දින පී.සරවනමුත්තු ක්‍රීඩාංගණයේදී පැවැත්වුණි....

ක්‍රිකට් ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයෙන් සිව්දෙනෙක් අසමත්

colombotoday
‍ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් සඳහා පැවති ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයෙන් ක්‍රීඩකයන් සිව්දෙනෙකු සමත් වී නොමැති බව වාර්තා විය. ඩිල්රුවන් පෙරේරා, කුසල් ජනිත් පෙරේරා, භානුක...

ක්‍රීඩා අමාත්‍යාංශයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයට යෝජනාවක්

colombotoday
ක්‍රීඩාව පදනම් කරගෙන සෑම ජාතික පාසලකටම කෝටා ක්‍රමයක් යටතේ ක්‍රීඩාවට දක්ෂ දරුවන් බඳවා ගැනීම සඳහා ක්‍රීඩා අමාත්‍යාංශයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයට යෝජනාවක් ඉදිරිපත් කර තිබේ. මේ අතර...

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවර්ධනයට තාක්ෂණික උපදේශක කමිටුවක්

colombotoday
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ දියුණුව සඳහා තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශයට තාක්ෂණික උපදේශක කමිටුවක් පත්කර තිබේ. එම කමිටුවේ සාමාජිකයින් වන්නේ – අරවින්ද ද සිල්වා මහතා (සභාපති),...

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කොදෙව් සංචාරය අත්හිටුවයි.

colombotoday
ඉදිරියේදී පැවැත්වීමට නියමිතව තිබූ ශ්‍රී ලංකා කණ්ඩායමේ බටහිර ඉන්දීය කොදෙව් සංචාරය අත්හිටුවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි. ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්ම් සිල්වා මහතා විසින්...