මැතිවරණ කොමිසම පාර්ලිමේන්තුවට කැඳවීම නතර කළ යුතුයි – අනුර කුමාර දිසානායක
මැතිවරණ කොමිෂන් සභාවට මැතිවරණ පැවැත්වීම සඳහා බලයක් ලැබී තිබෙන වෙලාවක එම මැතිවරණ කොමිසම තේරීම් කාරක සභාවක් හරහා විමර්ශනයට ලක් කිරීම ප්රජාතන්ත්රවාදී කර්තව්‍යයක් නොවේයැයි ජාතික ජන...