Colombo Today Local News අර්ධ නිර්වින්දන එන්නත් 30,000ක් ආනයනය කරේ…Admin21 July 202321 July 2023 by Admin21 July 202321 July 20230 සිසේරියන් සැත්කම් ඇතුළු සැත්කම් සඳහා භාවිත කරන අර්ධ නිර්වින්දන එන්නත් 30,000 ක් මෙරටට ආනයනය කළ බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. එහි අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක... Read more
Colombo Today Local News බදුරලියේත් වෙඩි තැබීමක්Admin21 July 202321 July 2023 by Admin21 July 202321 July 20230 යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනකු සිදු කළ වෙඩි තැබිමකින් තරුණයකු තුවාල ලබා ඇතැයි බදුරලිය පොලිසිය පවසයි. බදුරලිය ලත්පදුර කිලෝමීටර් එකේ කණුව අසලදී මෙම වෙඩි තැබීම... Read more
Colombo Today Local News අත්‍යවශ්‍ය ඖෂධ වර්ග ලේඛනය යාවත්කාලීන වෙයිAdmin21 July 202321 July 2023 by Admin21 July 202321 July 20230 අත්‍යවශ්‍ය ඖෂධ වර්ග ලේඛනය යාවත්කාලීන කර තිබේ. ආර්ථික අර්බුදයත් සමග අත්‍යවශ්‍ය ඖෂධ ලේඛනය 383ක් දක්වා අඩු කළ බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක... Read more
Colombo Today Local News ඉතිහාසයේ ප්‍රථමවරට වැඩබලන ජනාධිපති ලේකම්වරියක්Admin20 July 202320 July 2023 by Admin20 July 202320 July 20230 ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා ඉන්දියාවේ නිල සංචාරයක නිරත වන බැවින් වැඩබලන ජනාධිපති ලේකම්වරියක් පත් කර ඇති බව ජනාධිපති මාධ්‍ය... Read more
Colombo Today Local News මෙවර උසස් පෙළ සිසුන්ගේ පැමිණීමේ ප්‍රතිශතය වෙනස් වෙයිAdmin20 July 202320 July 2023 by Admin20 July 202320 July 20230 අපොස උසස් පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත සිසුන් සඳහා පාසල් පැමිණීමේ ප්‍රතිශතය 2023 වර්ෂයට පමණක් අදාළව සියයට 40ක් ලෙස සලකා කටයුතු කරන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය... Read more
Colombo Today Local News ඝනපූර්ණය නැතිව පාර්ලිමේන්තුවේ කටයුතු නවතීAdmin20 July 202320 July 2023 by Admin20 July 202320 July 20230 මහබැංකු පනත් කෙටුම්පත පිළිබඳ විවාදය පැවැත්වෙන අතරතුරේදී සභාවේ ඝන පූර්ණය නොමැතිවීම හේතුවෙන් පාර්ලිමේන්තුවේ කටයුතු විනාඩි දහයකට පමණ අද (20) පස්වරුවේ නතරවිය. වැදගත් විවාදයක් පැවැත්වෙන අවස්ථාවක... Read more
Colombo Today Local News රුපියල අදත් පල්ලම් බහීAdmin20 July 202320 July 2023 by Admin20 July 202320 July 20230 ශ්‍රී ලංකා මහ බැංකුව අද (20)දින නිකුත් කළ විනිමය අනුපාතිකයට අනුව ඇමෙරිකානු ඩොලරයේ ගැනුම් මිල සහ විකුණුම් මිල පෙර දිනට සාපේක්ෂව ඉහළ ගොස් තිබේ. ඒ... Read more
Colombo Today Local News ලංකා ඛනිජ තෙල් සංස්ථාවට පවරාගත් ඉන්ධන හල් වලින් කිව්.ආර් නැතුවම තෙල් බෙදයිAdmin20 July 202320 July 2023 by Admin20 July 202320 July 20230 ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ ගිවිසුම උල්ලංඝණය කළේ යැයි පවරාගෙන එම සංස්ථාව පවත්වාගෙන යන රාජගිරිය සහ අම්බලන්ගොඩ ප්‍රදේශවල ඉන්ධන පිරවුම්හල් දෙකක් කිව්.ආර්. කේතය භාවිත නොකර ඉන්ධන... Read more
Colombo Today Local News චමෝදිගේ මරණය යළි සිහිකරමින් තවත් රෝගියෙක් ඖෂධයක් ලබාගැනීමෙන් පසු මිය යයිAdmin20 July 202320 July 2023 by Admin20 July 202320 July 20230 කෑගල්ල මහ රෝහලෙන් ප්‍රතිජීවක ඖෂධයක් ලබාගැනීමෙන් පසු ඇතිවූ ආසාත්මිකතාවක් හේතුවෙන් පුද්ගලයෙකු මියගොස් තිබේ. රෝහල් අධ්‍යක්ෂවරිය තහවුරු කර සිටින්නේ, පසුගියදා පේරාදෙණිය රෝහලේදී මියගිය චමෝදි සංදීපනීට ලබාදුන්... Read more
Colombo Today Local News ලබන මාසයේදී ඉන්ධන කෝටාව වෙනස් වෙයිAdmin20 July 202320 July 2023 by Admin20 July 202320 July 20230 ලබන මාසයේදී ඉන්ධන කෝටාව ඉහළ දමන බව විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි. සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් අමාත්‍යවරයා මේ බව පවසයි. ශ්‍රී... Read more