Colombo Today Local News ආනයනික බිත්තර සුපිරි වෙළෙඳසැල් හරහා අළෙවියට වැඩපිළිවෙලක්Admin21 July 202321 July 2023 by Admin21 July 202321 July 20230 ඉන්දියාවෙන් ආනයනය කරන බිත්තර සුපිරි වෙළෙඳසැල් හරහා අළෙවි කිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව වෙළෙඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා පවසයි. ඉන්දියාවෙන් ආනයනය කරන... Read more
Colombo Today Local News නීති විද්‍යාලයේ ගාස්තු වැඩි කළේ ඇයි? අයදුම්පත්‍ර කැඳවීම ගැටලුසහගතයි..Admin21 July 202321 July 2023 by Admin21 July 202321 July 20230 උසස් පෙළ ප්‍රතිඵල නිකුත් කිරීමටත් පෙර නීති විද්‍යාලයට අයදුම්පත්‍ර කැඳවීම ගැටලුසහගත බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. අද (21)දින පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් විපක්ෂනායකවරයා මේ... Read more
Colombo Today Local News ජනපති හා ඉන්දීය අග්‍රාමාත්‍යවරයා අතර හමුවක්Admin21 July 202321 July 2023 by Admin21 July 202321 July 20230 ඉන්දියාවේ දෙදින නිල සංචාරයක නිරත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එරට අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අද (21) පෙරවරුවේ හමුවිය. ඒ , නවදිල්ලියේ පිහිටි අග්‍රමාත්‍ය නිල නිවසේදීයි.... Read more
Colombo Today Local News පල්ලෙකැලෙන් පැන්න රැදවියෙක් මහවැලි ගඟේ ගිලී අතුරුදන්Admin21 July 202321 July 2023 by Admin21 July 202321 July 20230 මහනුවර පල්ලෙකැලේ එළිමහන් සිර සිරකඳවුරෙන් පලායමින් සිටි රැඳවියෙක් මහවැලි ගඟේ ගිලී අතුරුදන්ව ඇතැයි පොලිසිය පවසයි. මෙලෙස අතුරුදන්ව ඇත්තේ බොරැල්ල සීවලී පටුමගේ පදිංචි මොහොමඩ් රම්සීන් නමැති... Read more
Colombo Today Local News ජනපති ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක හමු වෙයිAdmin21 July 202321 July 2023 by Admin21 July 202321 July 20230 ඉන්දියාවේ ජාතික ආරක්ෂක උපදේශක අජිත් ඩොවාල් මහතා අද(21) පෙරවරුවේ දිල්ලි නුවරදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවිය. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ආරාධනයකට දෙදින සංචාරයක් සඳහා... Read more
Colombo Today Local News ඇල්පිටිය ප්‍රා. සභාවේ ධූර කාලය දීර්ඝ කරමින් ගැසට් නිවේදනයක්Admin21 July 202321 July 2023 by Admin21 July 202321 July 20230 ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ ධූර කාලය දීර්ඝ කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. එම ගැසට් නිවේදනය පහතින්,... Read more
Colombo Today Local News අඟුරුවාතොට අතුරුදන් වූ මවයි දියණියයි මිය ගිහින් – කැලෑවකින් සිරුරු හමුවෙයිAdmin21 July 202321 July 2023 by Admin21 July 202321 July 20230 අඟුරුවාතොට ඌරුතුඩාව ප්‍රදේශයෙන් අතුරුදන් වූ තරුණ මවගේ සහ කුඩා දියණියගේ සිරුරු අඟුරුවාතොට රත්මල්ගොඩ කැලෑවක තිබියදි සොයාගත් බව පොලිසිය පවසයි. 24 හැවිරිදි වාසනා කුමාරි සහ මාස... Read more
Colombo Today Local News මොනරාගල සෙලවෙයිAdmin21 July 202321 July 2023 by Admin21 July 202321 July 20230 අද (21) පෙරවරු 9.06ට පමණ මොනරාගල ප්‍රදේශයෙන් සුළු භූ චලනයක් වාර්තා වී තිබේ. එහි ප්‍රබලත්වය රික්ටර් මාපකයේ 2.6ක් ලෙස සටහන්වී ඇත. භූ විද්‍යා සමීක්ෂණ හා... Read more
Colombo Today Local News WHO නිර්ණායකවලට අනුව අලුත් මරණ සහතිකයක්Admin21 July 202321 July 2023 by Admin21 July 202321 July 20230 ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) නිර්ණායකවලට අනුව සැකසුණු නව මරණ සහතිකයක් නිකුත් කිරීමට පියවර ගෙන ඇති බව සමස්ත ලංකා මරණ පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි. එහි සභාපති අනුර... Read more
Colombo Today Local News මාරක ළිදේ පඩිපෙළ කඩා වැටි රාජකාරියේ යෙදි සිටි පොලිස් සැරයන් මරු දකීAdmin21 July 202321 July 2023 by Admin21 July 202321 July 20230 කන්තලේ මධ්‍ය මහා විද්‍යාලයිය ක්‍රිඩාංගණයේ මේ දිනවල පැවැත්වෙන සැණකෙළියේ මාරක ළිදෙහි කොටසක් කඩා වැටිම නිසා ඊට යට වි රාජකාරියේ යෙදි සිටි පොලිස් සැරයන්වරයෙක් මිය ගිය... Read more