Colombo Today Local News

පල්ලෙකැලෙන් පැන්න රැදවියෙක් මහවැලි ගඟේ ගිලී අතුරුදන්

මහනුවර පල්ලෙකැලේ එළිමහන් සිර සිරකඳවුරෙන් පලායමින් සිටි රැඳවියෙක් මහවැලි ගඟේ ගිලී අතුරුදන්ව ඇතැයි පොලිසිය පවසයි.

මෙලෙස අතුරුදන්ව ඇත්තේ බොරැල්ල සීවලී පටුමගේ පදිංචි මොහොමඩ් රම්සීන් නමැති බව පොලිසිය සඳහන් කරයි.

මොහු ඊයේ (20)දින එළිමහන් සිරකඳවුරේ වගා අංශයේ සේවයට යොදවා සිටියදී පස්වරුවේ මෙලෙස නිලධාරීන්ගේන් මිදී පලා යමින් සිටියදීල නිලධාරීන් ඔහු පසුපස හඹා යාමේදී එම පුද්ගලයා මහවැලි ගඟට පැන ඇතැයි පොලිසිය පවසයි.

මහවැලි ගඟට පැන්න පුද්ගලයා ඉන්පසුව අතුරුදන්ව තිබේ.

නිලධාරීන් අවට ප්‍රදේශය සෝදිසි කිරීමේ රැදවියාගේ මළ සිරුර හමු නොවීම හේතුවෙන් සිද්ධිය සම්බන්ධයෙන් පල්ලෙකැලේ පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.

Related posts

ලෝක ළමා පිළිකා රෝගී දිනය අද

Admin

කොළඹ ඉඩම් තක්සේරු අගය ඉහළට

colombotoday

මුස්ලිම් වෙළෙන්ඳන්, ෂරියා / ඉහ්වාන් මිණීමරුවන් කරගැනීම – 2

colombotoday

පෞද්ගලික සංචාරයකට අගමැති ඇමරිකාව බලා පිටත්ව යයි..

colombotoday

රාජ්‍ය ඇමති හිස්බුල්ලා අත්අඩංගුවට ගැනීමට අධිකරණය නියෝග කරයි…

colombotoday

සිසුන් 200ට වැඩි පාසැල් සතියේ දින පහේම පැවැත්වීමට අවසර

colombotoday