Colombo Today Local News

අඟුරුවාතොට අතුරුදන් වූ මවයි දියණියයි මිය ගිහින් – කැලෑවකින් සිරුරු හමුවෙයි

අඟුරුවාතොට ඌරුතුඩාව ප්‍රදේශයෙන් අතුරුදන් වූ තරුණ මවගේ සහ කුඩා දියණියගේ සිරුරු අඟුරුවාතොට රත්මල්ගොඩ කැලෑවක තිබියදි සොයාගත් බව පොලිසිය පවසයි.

24 හැවිරිදි වාසනා කුමාරි සහ මාස 11 වයසැති ඇගේ දියණිය ටශ්මි දිලන්‍යා මීට දින දෙකකට පෙර අතුරදහන් විය.

ඇගේ සැමියා රැකියාවට ගොස් පැමිණ බිරිය සහ දරුවා නිවසේ නොමැති බවට පොලිසියට පැමිණිලි කර තිබුණි.

Related posts

වරාය අධිකාරිය පනත සංශෝධනයට අනුමැතිය

Admin

මගේ වැඩ ප්‍රශ්න කරන්න ජනපති කොමිසමට බැහැ – නීතිපතිගෙන් ලිපියක්

colombotoday

මගේ පිටකොන්ද ජාත්‍යන්තරයට පෙන්නුවා.. හුසේන්ගේ යෝජනාව පැය 24න් ප්‍රතික්ෂේප කළා

colombotoday

සපුගස්කන්ද තෙල් පිරිපහදුව 15 වැනිදා යලි අරඔයි

colombotoday

ශ්‍රී ලංකාවේ සහායට ඉන්දියාව එක්වෙයි

colombotoday

දරුවන් දෙදෙනා ගේ ගෙල කපා සියදිවි හානි කරගත් පියා

Admin