Colombo Today Local News තහනම ඉවත් වෙයි… හරින්-මනුෂ එ.ජා.ප. කෘත්‍යාධිකාරී මණ්ඩලයටAdmin3 August 20233 August 2023 by Admin3 August 20233 August 20230 මනුෂ නානායක්කාර සහ හරීන් ප්‍රනාන්දු හට යළිත් එජාප කෘත්‍යාධිකාරි මණ්ඩල සාමාජිකත්වය ලබා දීමට ඊයේ (2)දින රැස් වූ එම මණ්ඩලය තීරණය කළ බව එක්සත් ජාතික පක්ෂයේ... Read more
Colombo Today Local News ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්Admin3 August 20233 August 2023 by Admin3 August 20233 August 20230 ආගමන විගමන දෙපාර්තමේන්තුවේ වවුනියාව ප්‍රාදේශීය කාර්යාලයට පැමිණ අද (03) දින සිට විදෙස් ගමන් බලපත්‍ර ලබා ගැනීමට හැකියාව පවතින්නේ උතුරු පළාත,නැගෙනහිර පළාත සහ අනුරාධපුර දිස්ත්‍රික්කයේ පදිංචිකරුවන්ට... Read more
Colombo Today Local News කඩුවෙලින් හමු වූ මළසිරුරේ සුළුමුල එළියට – ඝාතනයේ සැකකරුවන් අත්අඩංගුවටAdmin3 August 20233 August 2023 by Admin3 August 20233 August 20230 කඩුවෙල පොලිස් වසමේ 08 කණුව ප්‍රදේශයේදී ඊයේ (02)දින හමුවූ නිරුවත් මළසිරුර සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලදී සැකකරුවන් තිදෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ. ඝාතනයට ලක්වී ඇත්තේ 29 හැවිරිදි... Read more
Colombo Today Local News වැඩි කළ ජල ගාස්තු මෙන්නAdmin3 August 20233 August 2023 by Admin3 August 20233 August 20230 අගෝස්තු 01 වැනි දා සිට ක්‍රියාත්මක වන පරිදි ජල ගාස්තු ඉහළ දමා තිබේ. ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතාගේ අත්සනින් ඊට... Read more
Colombo Today Local News මලාපවහන ගාස්තු ඉහළටAdmin3 August 20233 August 2023 by Admin3 August 20233 August 20230 ජල ගාස්තු සංශෝධනයට සාපේක්ෂව අද (03)දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි මලාපවහන ගාස්තු ද ඉහළ දමා තිබේ. ඒ, ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය... Read more
Colombo Today Local News පොලිස් නිලධාරියෙකුට තග දමූ බස් රියදුරු අත්අඩංගුවටAdmin2 August 20232 August 2023 by Admin2 August 20232 August 20230 පොලිස් නිලධාරියෙකුට බැන තර්ජනය කළ මාර්ග අංක 176 බස් රථ රියදුරෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. සැකකාර රියදුරා ඊයේ(1)දින මෙලෙස බැන තර්ජනය කර ඇත්තේ වැලිකඩ... Read more
Colombo Today Local News ඉන්දීය රුපියල ගැන මහ බැංකුවෙන් විශේෂ නිවේදනයක්Admin2 August 20232 August 2023 by Admin2 August 20232 August 20230 ඉන්දියානු රුපියල සම්බන්ධයෙන් පවත්නා වැරදි තොරතුරු පිළිබඳ ශ්‍රී ලංකා මහ බැංකුවෙන් විශේෂ නිවේදනයක් නිකුත් කරමින් පැහැදිලි කිරීමක් සිදුකර තිබේ. දේශීය ගෙවීම් සහ පියවීම් සඳහා ශ්‍රී... Read more
Colombo Today Local News උමාරා රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයට කැඳවයිAdmin2 August 20232 August 2023 by Admin2 August 20232 August 20230 ජාතික ගීය විකෘති කර ගායනා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා අමාත්‍යාංශය හමුවේ හෙට (3)දින පෙනී සිටින ලෙස ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන රාජ්‍ය... Read more
Colombo Today Local News ලංකාවේ දෙවැනි පොල් ත්‍රිකෝණයත් අරඹයිAdmin2 August 20232 August 2023 by Admin2 August 20232 August 20230 උතුරු පළාත කේන්ද්‍ර කරගනිමින් මේ වසරේ දී ශ්‍රී ලංකාවේ දෙවැනි පොල් ත්‍රිකෝණය ආරම්භ කරන බව වැවිලි කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි. යාපනය, මන්නාරම සහ... Read more
Colombo Today Local News බදියුදීන් ට කපපු ගස් හිටවන්න දුන් තීන්දුව ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක්Admin2 August 20232 August 2023 by Admin2 August 20232 August 20230 විල්පත්තුව ආසන්නයේ වනාන්තර කපා හෙළි කළ ප්‍රදේශවල යළි ගස් සිටුවීමට පියවර ගන්නා ලෙස අභියාචනාධිකරණය විසින් හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාට එරෙහිව නිකුත් කළ තීන්දුවක් ක්‍රියාත්මක... Read more