නිදහස් චතුරශ්‍රය තහනම් ?colombotoday5 March 2016 by colombotoday5 March 20160 නිදහස් චතුරශ්‍රයේ සේවය කරමින් සිටි ආරක්ෂක නිලධාරීන් කිහිපදෙනකු විසින් අසල වාඩිවී සිටි යුවලකට එම ස්ථානයෙන් ඉවත්වයන ලෙස බලපෑම් කරනලද වීඩියෝවක් අන්තර්ජාලයට නුකුත්වී තිබෙනවා. එම ස්ථානයේදී... Read more
වෙසක් මාසයේදී ඥානසාර හිමිගෙන් රජ වැඩක් – සංකල්පය ඇතිවුනේ වැලිකඩදීcolombotoday5 March 2016 by colombotoday5 March 20161 මෙම වසරේ වෙසක් මාසයේදී බොදු බල සේනා සංවිධානය ඇතුළු සියළු බෞද්ධ සංවිධාන එකතුව අනුරාධපුර රුවන්වැලි මහා සෑය අභියසදී විශාල පින්කමක් සංවිධානය කිරීමට සුදානම් වන බව... Read more
“රණවිරුවන් බේරාගත් රට පැවති රජයේ වැරදි නිසා නැවතත් දෙකඩ වෙමින් පවතිනවා” – සජිත්colombotoday5 March 2016 by colombotoday5 March 20160 රණවිරුවන් විසින් ශ්‍රී ලංකාව දෙකඩවීම නැවැත්වූවද එය නැවත සිදුවෙමින් පවතින බව සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා පවසයි. පැවති රජයේ ක්‍රියාකාරකම් හේතුවෙන් එය සිදුවන බව හෙතෙම පවසා තිබේ.... Read more
පටි තදකර ගන්න වෙයි.. බදු කිහිපයක් ඉහළ දැමීමට රජය තීරණය කරයි!colombotoday5 March 2016 by colombotoday5 March 20160 භාන්ඩ හා සේවා මත පනවා ඇති බදු කිහිපයක් ඉහළ දැමීමට රජය තීරණය කර තිබෙනවා. ජනාධිපතිවරයාගේ සහ අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ 4 සවස්වරුවේ රැස්වූ විශේෂ කැබිනට් හමුවේදී... Read more
“ෆෙඩරල් පාලනයක් සමග ස්වයංපාලන ඉලක්කයට අපි යනවා” – සම්බන්ධන්colombotoday5 March 2016 by colombotoday5 March 20160 ස්‌වයංපාලනය ලබාගන්නා තුරු අපේ දේශපාලන ක්‍රියාමාර්ගය ඉදිරියට ගෙන යනවා යෑයි ද්‍රවිඩ සන්ධාන නායක ආර්. සම්බන්ධන් ත්‍රිකුණාමලයේ පැවැති තමිල් අරසු කච්චි පක්‍ෂයේ රැස්‌වීමක් අමතා ප්‍රකාශ කර... Read more
ජීප් රිය පැදෙව්වේ ඇමති චම්පිකමයි.. අනතුර ඇසින් දුටු සාක්ෂිකරුවන්ගෙන් පොලිස්පතිට පැමිණිල්ලක්colombotoday5 March 2016 by colombotoday5 March 20160 පසුගිය 28 වනදා රාජගිරිය ජනාධිපති විදුහල ඉදිරිපිටදී ඇමති පාඨලීි චම්පික රණවක විසින් පැදවූ ජීප් රථයේ ගැටීම නිසා අසාධ්‍ය තත්වයේ මේ වන විටත් කොළඹ ජාතික රෝහලේ... Read more
ඇමති ලක්ෂ්මන් යාපා මිලියනයක අල්ලසක් අරන්! සමාගම් හිමිකරුවෙකුගෙන් සාක්ෂි සහිතවම පැමිණිළිcolombotoday5 March 2016 by colombotoday5 March 20160 ආයෝජන මණ්ඩලය සතු නිට්ටඹුව මල්වත්ත ආපනයන සැලසුම් කලාපයේ පවත්වාගෙන ගිය සීමාසහිත ස්ටර්ලින් ගෲප් ලංකා පුද්ගලික සමාගම වසා දැමීමේදී ඒ හා සම්බන්ධ රුපියල් 18,285,800ක මුදලක් නිදහස්... Read more
“පඩි මදි කියා රට හැර යන්න එපා.. පුද්ගලික ප්‍රතිලාබ නොව රටේ උවමනාව හඳුනාගන්න” – ජනපතිcolombotoday5 March 2016 by colombotoday5 March 20160 උගතුන් විසින් කළ යුත්තේ වැටුප් මදි බව කියමින් රට හැරයාම නොව රටේ අනාගතය ගොඩනැගීම සඳහා ඇප කැපවී වැඩ කර රට බාරගැනීමට කටයුතු කිරීම බව කොළඹදී... Read more
කුළියාපිටියේ සිසු දරුවාට සිදුවූ අසාධාරණයට එරෙහිව මව ශ්‍රේෂ්ඨාධිකරණයේ පිහිට පතයිcolombotoday4 March 2016 by colombotoday4 March 20160 ඒඩ්ස් රෝගය වැළඳී ඇති බවට පැතිර ගිය වැරදි ප්‍රචාරයක් නිසා සිය දරුවාට පාසල අහිමි වූ දරුවාගේ මව එමගින් සිය මූලික අයිතීන් කඩ වීමක් සිදු වී... Read more
අගමැති දැනුම් දීමෙන් දෙරණේ සංඛ නැවතත් සේවයේcolombotoday4 March 2016 by colombotoday4 March 20160 ඉකුත් නිදහස්දා සැමරීමේ සැදෑ උත්සවයේදී ඔපෙරා ගායිකාවක් වන කිෂානි ජයසිංහ විසින් ගායනා කල ‘දන්නෝ බුදුන්ගේ’ ගීතය පිළිබඳව ‘දෙරණ-අරුණ’ වැඩසටහනේදී ද්වේශ සහගතව අදහස් දැක්වූයේ යැයි වන... Read more