Colombo Today Local News

ගෝඨා සී.අයි.ඩී කැදවයි

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කැඳවීමක් කර තිබේ.

අයුතු දේපළ රැස්කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනයකට අදාළව ප‍්‍රකාශයක් ලබා ගැනීමට මෙම කැදවීම කර ඇත.

ඒ අනුව ඒ මහතා අද දිනයේ එම දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටීමට නියමිතව තිබේ.

Related posts

ජනපති වැය ශීර්ෂය ගැන එජාපයේ අවසන් තීරණය දැනුම් දෙයි…

colombotoday

අරක්කු , බියර් ඇතුළු මත්පැන් මිල ගණන් අද සිට ඉහළට

colombotoday

අරලිය මැදුර ඕන මගුලකට විවෘතයි… චතුරගේ මගුලට ලක්ෂ 21ක් ගෙවලා.. සම්පූර්න ගණන් හිලව් මෙන්න

colombotoday

කළපුවක පාරුවක් පෙරළී ළමුන් පිරිසක් අතුරුදන්

colombotoday

ආරක්ෂක අමාත්‍යාංශය ජනපති යටතට – සම්පුර්ණ ලැයිස්තුව

colombotoday

බදු බර කොත්තුවෙනුත් දැනෙයි.. රයිස්, ඩෙවල් රුපියල් 10කින් නගී.

colombotoday