ශ්‍රීලනිපයෙන් ඉවත් කළ අයට ‘අපේ ශ්‍රීලනිපයෙන්‘ සංවිධායක තනතුරුcolombotoday21 May 2016 by colombotoday21 May 20160 සුගියදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායක තනතුරුවලින් ඉවත් කළ ආසන සංවිධායකයන් ‘අපේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ‘ ආසන සංවිධයකයින් ලෙස පත් කිරීමට ඒකාබද්ධ විපක්ෂය තීරණය... Read more
පෝදා බුදු බණ තහනම් වූ අරලියගහ මැදුරෙන් රවි ශංකර්ගේ පූජා හඩ ඇසෙයිcolombotoday21 May 2016 by colombotoday21 May 20162 ඉන්දියාවේ සුප්‍රකට ආධ්‍යත්මික නායකයෙකු වන රවි ශංකර් තුමා විසින් පැවැත්වූ විශේෂ පූජාවක් අරලියගහ මැදුරේදී පැවැතිවිණි. එයට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා, එම එහත්මිය, මැති ඇමතිවරු... Read more
වෙසක් පුන් පොහෝ දිනේ බත්තරමුල්ලේ සුපිරි වෙළදසැලක මස් විකුණයි!colombotoday21 May 2016 by colombotoday21 May 20160 සමස්ථ බෞද්ධ ජනතාවට වැදගත්ම දිනය ලෙස සැළකෙන බුදුන්වහන්සේගේ තෙමගුළ සිදුවූ වෙසක් පුන් පොහොය යෙදී ඇති අද දින බත්තරමුල්ල ආර්පිකෝ පුපිරි වෙළදසැලේ සත්ව මාංශ විකිණීමට තබා... Read more
මහ විපතේදීත් මුල් තැන ජාතිවාදයටයි.. ඇමති කබීර් අරණායක දුක නොබලයි.. කෑගල්ලේ ආධාර මුස්ලිම් පල්ලිවලට යවයිcolombotoday21 May 2016 by colombotoday21 May 20162 සොබාදහම ජාති ආගම් බේදයකින් තොරව සැමටම එකලෙස සැලකුවත්, හදිසි ස්වභාවික ආපාදාවෙන් විපතට පත්වූවන්ට සහන සැලසීමේදී මෙරට මුස්ලිම් දේශපාලකයන් සහ සංවිධාන සිය සුපුරුදු ජාතිවාදී ස්වභාවය ඉස්මතු... Read more
වැල්ලම්පිටියේ ගංවතුර බලන්න පවුල් පිටින් සංචාරයේ ආ ඇමතිට හූ කියා පන්නයිcolombotoday21 May 2016 by colombotoday21 May 20160 බස්නාහිර මහ ඇමති ඉසුර දේවප්‍රිය මහතා සිය පවුලේ සාමාජිකයන් සමග ගංවතුර තත්ත්වය නිරීක්ෂණය කිරීම සදහා ඊයේ වැල්ලම්පිටිය ප්‍රදේශයට පැමිණි සිටි අතර එහි අවතැන්ව පීඩාවට පත්ව... Read more
ජපන්, ඉන්දීය ආධාර රැගත් ගුවන් යානා දිවයිනට.. නැව් දෙකක් මගcolombotoday21 May 2016 by colombotoday21 May 20160 හදිසි ආපදා තත්වයෙන් විපතට පත්ව සිටින ශ්‍රී ලාංකිකයන්ට පළමු විදේශීය ආධාර රැගත් ගුවන් යානය ඊයේ ඊයේ (20) රාත්‍රී 8.35ට කටුනායක ගුවන්තොටුපොළ වෙත ළඟාවී තිබේ. මේ... Read more
ජනපති කාර්යාලය, ටෙලිකොම්, ලංගම සේවක දිනක වැටුප විපතට පත් අයටcolombotoday21 May 2016 by colombotoday21 May 20160 ජනාධිපති කාර්යාලයේ කාර්ය මණ්ඩලය , ලංකා ගමනාගමන මණ්ඩලයේ කාර්ය මණ්ඩලය සහ ශ්‍රීලංකා ටෙලිකොම් කාර්යය මණ්ඩල සිය දිනක වැටුප විපතට පත්වූවන්ගේ සුබසාධනය සඳහා පරිත්‍යාග කිරීමට තීරණය... Read more
කැලණි ගඟේ ජල මට්ටම අඩු වෙයි.. කාලගුණේත් හොඳ අතට හැරෙන ලකුණුcolombotoday21 May 2016 by colombotoday21 May 20160 කැලණි ගඟේ ජල මට්ටම නැවත වරක් ක‍්‍රමයෙන් අඩු වීමට පටන්ගෙන තිබෙනවා. නාගලගම්වීදිය ජල මාපකයට අනුව එහි ජල මට්ටම ඊයේ (20) සවස 3.30ට සඳහන් වූයේ අඩි... Read more
උත්සව සැරසිළි දන්සැල් වියදම් නවතමු, විපතට පත්වූවන්ට සහන දී මේ වෙසගේ පින් පුරමුcolombotoday20 May 2016 by colombotoday20 May 20162 හෙටට යෙදෙන වෙසක් පොහොය නිමිත්තෙන් බැති ගී සංදර්ශන, දන්සැල් හෝ වෙනත් උත්සව පැවැත්වීමට වඩා විපතට පත්ව සිටින පුද්ගලයින්ට සහන ලබාදීමට උනන්දු වන්නැයි ජාතික හෙළ උරුමය... Read more
සහනාධාර ප්‍රමාණවත් නෑ.. ජනතාව මර දුකේ.. මැති ඇමතීන් ෆේස්බුක් රංගනයේcolombotoday20 May 2016 by colombotoday20 May 20160 ආපදාවට පත් ජනතාවට රජය විසින් සහන සැලසීමේදී කටයුතු කරමින් සිටින්නේ වගකීම් විරහිතව බැවින් ජනතාව දැඩි දුෂ්කරතාවට පත්ව සිටින බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය පවසයි.... Read more