Colombo Today Local News

වැල්ලම්පිටියේ ගංවතුර බලන්න පවුල් පිටින් සංචාරයේ ආ ඇමතිට හූ කියා පන්නයි

isu2656

බස්නාහිර මහ ඇමති ඉසුර දේවප්‍රිය මහතා සිය පවුලේ සාමාජිකයන් සමග ගංවතුර තත්ත්වය නිරීක්ෂණය කිරීම සදහා ඊයේ වැල්ලම්පිටිය ප්‍රදේශයට පැමිණි සිටි අතර එහි අවතැන්ව පීඩාවට පත්ව සිටින ජනතාවගෙන් ඔහුට දැඩි විරෝධයක් එල්ල වූවා. දින දෙකක් පමණ අවතැන්ව සිටි තමන් ගැන අවධානය යොමු නොකළ ඇමතිවරයා දැන් පැමිණ ඡායාරූප වලට පෙනී සිටිමින් සංදර්ශන පවත්වන බවට චෝදනා කළ පිරිස හූ හඩ නගමින් ඔහුට විරෝධය පළ කර තිබෙනවා.

[fbvideo link=”https://www.facebook.com/lankaday/videos/797008067065672/” width=”500″ height=”400″ onlyvideo=”1″]

Related posts

“කොටි නිදහස් කරනු” ස්‌විස්‌ පාර්ලිමේන්තුවට යෝජනාවක්‌

colombotoday

බලපිටියේ හෙරොයින් ජාවාරම් කළ මවක් කොටු වෙයි

colombotoday

නව නීති මත ඇරැඹීමට සුදානම් වන ක්‍රිකට්

colombotoday

ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයේ වැය ශීර්ෂ ගැන විවාදය අද

Admin

නොවැම්බර් 10ට පෙර පළාත් මැතිවරණයක් නැතිනම් ඉල්ලා අස්වෙනවා…

colombotoday

ළමා හා මාතෘ මන්දපෝෂණය ගැන අද පාර්ලිමේන්තු විවාදයක්

colombotoday