නැගෙනහිර නාවික බලය බිදීමේ ඇමරිකානු මෙහෙයුමක් !colombotoday8 June 2016 by colombotoday8 June 20160 නැගෙනහිර නාවික බලය සියතට ගැනීමේ මෙහෙයුමක් ඇමරිකානු තානාපති කාර්යාලය හරහා ක්‍රියාත්මක වන බව ජාතික නිදහස් පෙරමුණේ නායක පර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි. ඊයේ 07... Read more
ජනතාවට පටි තද කරගන්න කියා ඇමති රොත්තම අළුත් වාහන ගනී.. කෝටි 118ක ඇස්තමේන්තුවක්colombotoday8 June 2016 by colombotoday8 June 20161 ඇමැතිවරුන්, රාජ්‍ය ඇමැතිවරුන් සහ නියෝජ්‍ය ඇමැතිවරුන් තිස් දෙනකු සඳහා වාහන මිලට ගැනීමට රුපියල් එකසිය දහඅට කෝටි විසි පන් ලක්‌ෂයක අමතර මුදලක් ඉල්ලා ඊයේ (07) පාර්ලිමේන්තුවට... Read more
සියළුම හමුදා අවි ගබඩා ආරක්ෂිත ප්‍රදේශවලට.. කොස්ගම කඳවුරත් ඉවතට !colombotoday8 June 2016 by colombotoday8 June 20160 ජනාවාස ආශ්‍රිතව පිහිටි හමුදා අවි ගබඩා සියල්ල එම ප්‍රදේශවලින් ඉවත් කර ආරක්‍ෂිත ප්‍රදේශවල පිහිටුවීමට සැලසුම් කර තිබේ. ඊට අදාළ කැබිනට් අනුමැතිය ලබා ගැනීමෙන් අනතුරුව එම... Read more
“ගිනි නිවීමේ අභ්‍යාසයක් කරනකොට ගිනි ගත්ත කියල ආරංචියි” දිව පටලවමින් ආරක්ෂක ලේකම් අමුතු දෙයක් කියයිcolombotoday7 June 2016 by colombotoday7 June 20160 කොස්ගම සාලාව යුද හමුදා අවි ගබඩාවේ වූ දැවැන්ත පිපිරීමෙන් දෙදිනකට පසු ආරක්ෂක ලේකම් කරුණාරත්න හෙට්ටිආරච්චි මහතා සිද්දිය පිළිබදව පළමු වරට අද මාධ්‍ය හමුවේ කරුණු දක්වා... Read more
කොස්ගම අවි ගබඩාව ගැන හිටපු සේනාධිනායකයාගෙන් විශේෂ නිවේදනයක්colombotoday7 June 2016 by colombotoday7 June 20160 කොස්ගම සාලාව යුධ හමුදා කඳවුරේ අවි ගබඩා පිපිරීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් නිවේදනයක් නිකුත් කර ඇත. මේ එම සම්පූර්ණ නිවේදනයයි. යුධ හමුදා... Read more
සජිත්ගේ ගෝලයෝ කොටියෙක් මරා දත් ගලවයි.. යහපාලන අවකෙළි තව ඉවසනු බෑ, වනජීවී ලොක්කා ගෙදර යයිcolombotoday7 June 2016 by colombotoday7 June 20160 තම රාජකාරියට බාධා කරමින් යහපාලන රජයේ අමාත්‍යවරුන්ගෙන් දිගින් දිගටම එල්ලවූ අනිසි බලපෑම් හේතුවෙන් තව දුරටත් රාජකාරී කළ නොහැකි බව දන්වමින් වනජීව අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය සුමිත්... Read more
අළුත් ව්‍යවස්ථාවෙන් ජාතික කොඩිය වෙනස් කරන්න, බුද්ධාගමට ප්‍රමුඛස්ථානය අහිමි කරන්න නිර්දේශ කෙරේcolombotoday7 June 2016 by colombotoday7 June 20160 නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සැකසීම සදහා මහජන අදහස් විමසීමේ කමිටු වාර්තාව මේ වන විට රජයට ඉදිරිපත් කර ඇති අතර, එහි දැක්වෙන්නේ කමිටු සාමාජිකයන්ගේ අදහස් බවත්, ඒවා... Read more
“උතුරේ හමුදා කදවුරු එපා.. හමුදාව ඉවත් කරනු” අඩන්න හිටි විග්නේශ්වරන්ගේ ඇහේ උලක් ඇණෙයිcolombotoday7 June 2016 by colombotoday7 June 20160 හමුදා කඳවුරු ඉදිකිරීම පොදු අවශ්‍යතාවක් නොවන බැවින් හමුදාව උතුරු පළාතෙන් ඉවත්විය යුතු බව උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් ප්‍රකාශ කර ඇත. මුලතිව් ප්‍රදේශයේ අක්කර... Read more
“ජනවාරි 8 මහින්ද දිනුවානම් රට අරාජිකයි.. අපි යහපාලනය ගෙනත් රට බේරාගත්තා” – ඇමති චම්පිකcolombotoday7 June 2016 by colombotoday7 June 20161 2015 ජනවාරි 08 වනදා පැවති ජනාධිපතිවණයෙන් මහින්ද රාජපක්‍ෂ ජය ගත්තේ නම් රට අරාජික වන බව ඇමති චම්පික රණවක මහතා පවසයි. ඔහු මෙසේ කියා සිටියේ ‘රට... Read more
කොස්ගම ඛේදවාචකය ගැන හිටපු ආරක්ෂක නිසි බලධරයා කතා කරයිcolombotoday7 June 2016 by colombotoday7 June 20160 කොස්‌ගම හමුදා අවි ගබඩාව පිපිරීමේ ඛේදවාචකයට යුද හමුදාපතිවරයා සම්පූර්ණයෙන්ම වගකිවයුතු බවත්, තමා ආරක්‍ෂක ලේකම් වශයෙන් සිටියා නම් යුද හමුදාපතිවරයා වහාම තනතුරින් ඉවත් කරන බවත් හිටපු... Read more