තව ටිකයි..ඉවසීම ඉවරයි ! අන්තවාදයට එරෙහිව මහියංගන බොදු ජනතාව මහ පාරට
බෞද්ධ ජනතාවට එරෙහිව සිදුවෙමින් පවතින මර්ධනයට එරෙහිව භික්ෂූන් වහන්සේ ඇතුළු ප්‍රදේශවාසීන් අද පස්වරුවේ මහියංගනයේදී දැවැන්ත විරෝධතාවක නිරතවූවා. පසුගිය වෙසක් පොහෝ දින රාත්‍රීයේ මුස්ලිම් පිරිසක් විසින්...