Colombo Today Local News

එජාප ප්‍රතිසංවිධාන ඇරඹෙයි.. සාමාජිකයන්ට ඩිජිටල් හංවඩුවක් !

unp

එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු අද (23)සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවැත්වෙන විශේෂ වැඩසටහනකින් ආරම්භ වීමට නියමිත වේ.

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට දේශපාලන පක්ෂයක් විසින් නිකුත් කරන විද්‍යුත් සාමාජික කාඩ්පතද මෙහිදී නිකුත් කිරීමට නියමිත අතර විද්‍යුත් කාඩ්පතට අමතරව මුද්‍රිත කාඩ්පතක්ද සාමාජිකයන්ට ලබා දීමට නියමිතය.

පරිගණකයක් හෝ ස්මාර්ට් ජංගම දුරකථනයක් භාවිතා කර එක්සත් ජාතික පක්ෂ සාමාජිකත්වය ලබා ගත හැක. මේ මගින් වැඩි තරුණයන් පිරිසක් සම්බන්ධ කර ගැනීම ප්‍රධාන අරමුණ බව සිරිකොත එජාප මූලස්ථානය පවසයි.

Related posts

පාසල් සිසුන් ප්‍රවාහනයට බස් රථ 600ක්

colombotoday

බස්නාහිර පළාතේ පැය 24 ක් තුළ සිදු කළ මත්ද්‍රව්‍ය වැටලීම්වලින් පුද්ගලයින් 381 අත්අඩංගුවේ

colombotoday

නිට්ටෑ බිය ගලගේදරටත්. රිලාගල වතුයායේ ජනතාව නිවෙස් හැර යති

colombotoday

හොර පාරෙන් ගෙනා සීනි කිලෝ ලක්ෂ 12ක් රාජසන්තක‍යි

Admin

IMF සඳහා කිසිදු පක්ෂයක් විකල්ප යෝජනා ඉදිරිපත් කළේ නැහැ – ජනපති

Admin

මත්තල ගන්න අපි සූදානම්.. ඉන්දීය ගුවන් සමාගමක් රජයට දන්වයි !

colombotoday