(VIDEO) අලුත් දේශපාලන පක්ෂය හැදෙන හැටි බැසිල් කියයිcolombotoday25 June 2016 by colombotoday25 June 20160 පසුගිය ජනාධිපතිවරණයේදී සහ මහ මැතිවරණයේදී පීඩාවට පත් වූ ජනතාව වෙනුවෙන් දේශපාලන බලවේගයක් ගොඩනැගිය යුතු බව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසයි. කොළඹ පැවැති යුතුකමේ සංවාද... Read more
විගණකාධිපති ස්වාධීනයි.. ඔහුට බලපෑම් කිරීමට මුදල් ඇමතිට අයිතියක් නෑcolombotoday25 June 2016 by colombotoday25 June 20160 පාර්ලිමේන්තුවේ අනුමත කරන ලද ප්‍රමාණයට වඩා රජය පසුගිය වසරේ ණය ලබාගෙන ඇති බවට තමන් විසින් නිකුත් කළ වාර්තාවේ සත්‍යතාව මුදල් ඇමති රවී කරුණානායක මහතාටද පෙන්වා... Read more
තොරතුරු දැනගැනීමේ පනත ඒකමතිකව සම්මතයිcolombotoday24 June 2016 by colombotoday24 June 20160 පාර්ලිමේන්තුවේ අනුමැතිය සදහා ඉදිරිපත් කර තිබූ තොරතුරු දැනගැනීමේ පනත ඡන්ද විමසීමකින් තොරව ඒකමතිකව සම්මත විය. විපක්‍ෂය විසින් පනතට ගෙන එනු ලැබී සංශෝධන ආණ්ඩුව විසින් පිලිගැනීම... Read more
මහෙන්ද්‍රන් පන්නනු, කොළඹ විරෝධතා..රෝහිත අබේගුණවර්ධන බැරියරයක හිරවී රෝහලේcolombotoday24 June 2016 by colombotoday24 June 20160 මහ බැංකු අධිපතිට අර්ජුන් මහෙන්ද්‍රන්ට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය සංවිධානය කළ රැලියකට එක්ව සිටි හිටපු ඇමැති රෝහිත අබේගුණවර්ධන යකඩ බැරියරයකට හිරවී තුවාල ලබා රෝහල් ගත කර... Read more
“ඒකීයභාවය අහෝසියි.. බුද්ධාගමට ප්‍රමුඛස්ථානය නෑ.. හැබැයි සමලිංගික සේවනය නීත්‍යානුකූලයි” ව්‍යවස්ථා මරඋගුල ගැන විමල් කියයිcolombotoday24 June 2016 by colombotoday24 June 20160 රටේ ඒකීයභාවය අහෝසි කිරීම, බුද්ධාගමට ඇති ප්‍රමුඛස්ථානය නැති කිරීම, ජාතික කොඩිය හා ජාතික ගීය වෙනස් කිරීම, සමලිංගික සේවනය නීත්‍යනුකූල කිරීම ආදී ලාල් විජේනායක කමිටුවේ නිර්දේශ... Read more
ඇවන්ගාඩ් සමාගමේ යුක්රේන ජාතික කපිතාන්වරයෙකු අත්අඩංගුවටcolombotoday24 June 2016 by colombotoday24 June 20160 ගාල්ල වරායේ නැංගුරම් ලා ඇති ඇවන්ගාර්ඩ් සමාගමට අයත් නෞකාවේ සිටි යුක්රේන ජාතික කපිතාන්වරයා අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඔහු අත්අඩංගුවට... Read more
“සියළුම සංවර්ධන කටයුතු කළේ එජාපයයි.. රට ඉදිරියට යන්න නම් එජාප ආණ්ඩුවක් තිබිය යුතුමයි” – අගමැතිcolombotoday24 June 2016 by colombotoday24 June 20160 රට තුළ සිදුකර තිබෙන සියලුම සංවර්ධන කටයුතු සිදුකළේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව විසින් බවත්, තවදුරටත් රට ඉදිරියට ගෙන යායුතු නම් සියලුම දෙනා එක්සත් ජාතික පක්ෂය... Read more
“මන්ත්‍රීවරුන් හිර කරත් ජනතා මතය සිරගත කළ නොහැකියි.. වෙලාව එනකම් ඉන්න” හිටපු ජනපතිcolombotoday24 June 2016 by colombotoday24 June 20160 ආණ්ඩුවට අවශ්‍ය ජනතාව මෙහෙයවන නායකයන් හිර කර ඔවුන්ට මඩ ගැසීම බවත්, මේ රජය ඉතා දක්ෂ ලෙස සිදුකරන්නේ පළිගැනීම පමණක් බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා... Read more
මෙරට ජනගහනයෙන් 23.4% දුම්බොන්නන්.. එයින් 3%ක් පාසල් සිසුන් !colombotoday24 June 2016 by colombotoday24 June 20160 ශ්‍රී ලංකාවේ දෛනිකව දුම් පානය කරන පුද්ගලයින්ගෙන් 3%ක් පාසල් දරුවන් බව අනාවරණය වී තිබේ. පසුගිය 2015 වසරේ සිදුකළ සංගණනයට අනුව මෙරට දුම් පානය කරන්නන්ගේ සංඛ්‍යාව... Read more
නාමල් ගෙන්වා ප්‍රශ්න කරන්න.. ඕන නම් අත්අඩංගුවට ගන්න.. නීතිපති FCIDයට නිර්දේශ කරයිcolombotoday24 June 2016 by colombotoday24 June 20160 පසුගිය රජය යටතේ සිදු කෙරුණු දූෂිත ගල් අගුරු ටෙන්ඩරයකට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට මූල්‍ය අපරාධ කොට්ඨාශයට (FCID) තම අභිමතය පරිදි සිදු කරන ලෙස නීතිපතිවරයා දැනුම්... Read more