මේ අකෘතඥ ආණ්ඩුව ගැන ජනතාව ඉදිරියේදී කෙසේ ක්‍රියාකරාවිද?colombotoday8 November 2016 by colombotoday8 November 20160 ආබාධිත රණවිරුවන්ට පොලීසිය යොදවා සිදුකළ පහරදීම දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකින බව ජාතික නිදහස් පෙරමුණ පවසයි. ආබාධිත රණවිරුවන් පිරිසකට එල්ල කරන ලද පොලිස් ප‍්‍රහාරය ගැන... Read more
“ආවා“ටත් වඩා නෙස්ලේ “නෙස්ටී“ දරුණුයි.. මාරාන්තිකයි.. අවා ගැන හොයන සෞඛ්‍ය ඇමති මේවා ගැන නිහඩයිcolombotoday8 November 2016 by colombotoday8 November 20160 යාපනේ “ආවාගෘෘප්“ මැර කල්ලියටත් වඩා නෙස්ලේ සමාගමේ “නෙස්ටී“ දරුණු යැයි පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය පවසයි. නිවේදනයක් නිකුත් කරමින් එහි සභාපති රංජිත් විතානගේ මහතා පවසන්නේ... Read more
“ලාච්චුව ඇරල දෙනව වගේ සල්ලි දෙන්න බෑ.. උද්ඝෝෂණය අසාධාරණයි“ ආරක්ෂක ලේකම්colombotoday8 November 2016 by colombotoday8 November 20160 විශ්‍රාමික ආබාධිත රණවිරුවන්හට සේවා විශ්‍රාම වැටුපක් 2017 වසරේ සිට ලබාදීමට රජය කටයුතු කර තිබියදී ඔවුන් අසාධාරණ ලෙස උද්ඝෝෂණයක නිරතවීම පිටුපස රජයට එරෙහි දේශපාලන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක... Read more
“ලොකුම ප්‍රශ්නය මාධ්‍ය.. මාධ්‍ය කොතරම් කෑගැසුවත් මේ ආණ්ඩුව වට්ටනව බොරු“ අගමැතිcolombotoday8 November 2016 by colombotoday8 November 20160 මාධ්‍යයේ අවශ්‍යතා අනුව ආණ්ඩු පෙරළීමට හැකියාවක් නොමැති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙන්නේ වත්මන් ආණ්ඩුව සිදු කරගෙන යන සංවර්ධන වැඩපිළිවෙළ බිඳ දැමීමට... Read more
“සම්පූර්ණෙන්ම වැරදියි.. අමණ ක්‍රියාවක්“ අබාධිත රණවිරු ප්‍රහාරය ගැන හිටපු සේනාධිනායකයා කියයිcolombotoday8 November 2016 by colombotoday8 November 20160 ඊයේ දින පොලීසිය විසින් අබාධිත රණවිරුවන්ට කදුළු ගෑස් හා අධිපීඩන ජල ප‍්‍රහාරයක් එල්ල කිරීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අදහස් පල කරයි. කොළඹ පැවති... Read more
“ආවා“ කල්ලියේ ලොක්කෙක් පාර අහුරා පොලීසියට තග දමන හැටි මෙන්න (Video)colombotoday7 November 2016 by colombotoday7 November 20160 මේ දිනවල වඩාත් කතාබහට ලක්වන “ආවා“ කණ්ඩායමේ නායකයකු බව පැවසෙන කුමරු සර්වානන්දන් නමැත්තා සහ පොලිස් නිලධාරීන් අතර බහින්බස් සිදුවන වීඩියෝ දර්ශන අන්තර්ජාලයට එක්කර තිබේ. පහත දැක්වෙන්නේ එම... Read more
ඉතිහාසයේ මුල්වරටයි.. දෑත් දෙපා අහිමි රණවිරුවන්ට අධිපීඩන ජල ප්‍රහාර, කදුළු ගෑස් ප්‍රහාරයක් !colombotoday7 November 2016 by colombotoday7 November 20160 සේවා විශ්‍රාම වැටුප් ලබාදෙන්නැයි ඉල්ලමින් දින කිහිපයක් තිස්සේ විරෝධතා පැවැත්වූ ආබාධිත රණවිරුවන් සහ හිමිවරු පිරිසක් මීට ටික වේලාවකට පෙර ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණියහ. පෙළපාළියෙන් ගිය... Read more
ඒකාබද්ධයේ අයට අලුත් පක්ෂය තහනම්.. ගියොත් මන්ත්‍රීකමත් අහෝසියි !colombotoday7 November 2016 by colombotoday7 November 20160 ඒකාබද්ධ විපක්ෂය යටතේ සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් නව පක්ෂයේ සාමාජිකත්වය ලබාගතහොත් ඔහුගේ මන්ත්‍රී ධුරය අහෝසි වී යන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම්... Read more
ආබාධිත රණවිරුවන් වෙනුවෙන් මහ පිරිසක් ගාලුමුවදොරට.. ජල ප්‍රහාරක රථ, කදුළුගෑස් සූදානම් !colombotoday7 November 2016 by colombotoday7 November 20160 සේවා විශ්‍රාම වැටුප් ලබා දෙන ලෙස ඉල්ලමින් මාරාන්තික උපවාසයක නිරතව සිටින ආබාධිත රණවිරුවන්ට සහය වීම සදහා භික්ෂූන් වහන්සේලා ප්‍රමුඛව ජාතික සංවිධාන කිහිපයක නියෝජිතයන් ඇතුළු විශාල... Read more
‘හොරු අල්ලන්න‘ ඇවිත් ලොකුවටම හොරකම් කළ යහපාලන ඇමතිලාට නඩු !colombotoday7 November 2016 by colombotoday7 November 20160 ගතවූ මාස විස්සක කාලය තුළ වංචා හා දූෂණවලට සම්බන්ධ රජයේ ප්‍රබල ඇමැතිවරුන් දස දෙනකුට එරෙහිව නඩු පවරන බව හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවැසීය. මත්තල... Read more