අපි ලස්සන කළ කොළඹ දැන් ජරාවාස වෙලා.. අපේ ව්‍යාපෘති නවත්තලා, දැන් චීනය පස්සෙ දුවනවාcolombotoday12 September 2016 by colombotoday12 September 20160 පසුගිය රජය සමයේ චීන ණය ආධාරවලින් කළ ව්‍යාපෘති නවතා දැමූ වත්මන් රජය වසර දෙකකට පසු දැන් නැවතත් චීනය පසුපස යන බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය... Read more
“සිංහල බෞද්ධයන් මේ රටේ ප්‍රධාන ජාතියයි.. ජනපති-අගමැති ආදර්ශවත් විය යුතුයි“ – අස්ගිරි මහනාහිමිcolombotoday11 September 2016 by colombotoday11 September 20160 ජනාධිපති අගමැති ඇතුළු නායකයන් රටට අදර්ශමත් විය යුතුබවත්, ඔවුන් මහා සංඝරත්නයේ අනුශාසනා කෙරෙහි අවධානය යොමුකර කටයුතු කළ යුතු බවත් අස්ගිරි මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ඥාණරතන... Read more
නාමල් ශ්‍රීලනිපයෙන් නෙරපන්න.. මධ්‍යම කාරක සභාවට යෝජනාවක් !colombotoday11 September 2016 by colombotoday11 September 20160 හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවා ඔහුට එරෙහිව විනය පරීක්ෂණයක් පැවැතිවිය යුතු බවට වන යෝජනාවක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මීළග මධ්‍යම... Read more
සියළු වෙබ් අඩවි ලියාපදිංචි කිරීම අනිවාර්යයි.. නැතිනම් අවහිර කරන්න රජය සූදානම් !colombotoday11 September 2016 by colombotoday11 September 20161 මෙරට ක්‍රියාත්මක වන සියළුම වෙබ් අඩවි විදුලි සංදේශ නියාමන කොමිසමේ ලියාපදිංචි කිරීමට රජය තීරණය කර ඇතැයි වාර්තා වේ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විදුලි සංදේශ නියාමන... Read more
“සාම කාලයේදීවත් මම ත්රස්තවාදීන්ට අතට අත දුන්නේ නැහැ“ ප්‍රභාකරන්ව මැරූ 53 සේනාකාධිපති සමග කතාබහක්!colombotoday11 September 2016 by colombotoday11 September 20160 සේවයෙන් විශ්‍රාම ලැබිය හැකිවුවත් කිසිදා විශ්‍රාම නොයන වීරත්වයක් ඔහු ජාතියට පතල කර හමාරය. ජාතිය සිහිනයක් සේ දුටු ත්‍රස්ත නායකයාගේ මරණය සිදුවුයේ ඔහු අණ දුන් සේනාංක... Read more
අලුත් පක්ෂයේ නම මහින්ද මුල් වරට හෙළි කරයි !colombotoday11 September 2016 by colombotoday11 September 20160 ඉදිරියේදී බිහිවීමට නියමිත නව පක්ෂයක් පිලිබද හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් මුල් වරට ඊයේ දිනයේ හෙලි කළේය. ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා... Read more
“ආර්ථික අර්බූදයට, ජිනීවා කොමිසමට මහින්ද බය වුණා.. ඡන්දෙට ගියේ ඒ නිසයි” – ජනපති එජාප සමුළුවේදීcolombotoday11 September 2016 by colombotoday11 September 20160 ඇමති මණ්ඩලයේ විරෝධය නොතකා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නියමිත කාලයට වසර දෙකකට පෙර ඡන්දයකට ගියේ ආර්ථික අර්බුධයට සහ ජිනීවා මානව හිමිකම් කොමිසමට මුහුණ දීමට... Read more
ඉදිරි මැතිවරණයට ශ්‍රීලනිප – TNA ඒකාබද්ධ සන්ධානයක් ?colombotoday11 September 2016 by colombotoday11 September 20160 ඉදිරියේදී පැවැත්වීමට නියමිත මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග සන්ධානගතවීමට දෙමළ ජාතික සන්ධානය කැමැත්තෙන් පසුවන බව බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතා පවසයි. ඊයේ... Read more
රහස් පොලීසිය මාධ්‍ය දඩයමක… “ඊනිව්ස්“ හුරතල් කර “දිවයින“ අධිකරණයට !colombotoday11 September 2016 by colombotoday11 September 20160 රජයේ සේවකයකුගේ දැනුම් දීමකට අනුව නොපැමිණීම සම්බන්ධයෙන් රහස් පොලිසිය මඟින් ගොනු කරනු ලැබූ නඩුවකට අනුව ඊයේ (09 දා) ගම්පහ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටි “දිවයින”... Read more
“මෛත්‍රී – රනිල් දේශපාලන විවාහය සදාකාලිකයි.. කුහකයිනි එය දික්කසාද කරනව බොරු” – සජිත්colombotoday10 September 2016 by colombotoday10 September 20160 අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ හා ජනපති මෛත්‍රීපිල සිරිසේන මහතාගේ දේශපාලන විවාහය සදාකාලික යැයි නිවාස අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි. බොරැල්ල කැම්බල් පිටියේ පැවැත්වුණු එජාප 70... Read more