සෞඛ්‍ය ඇමතිට බෙහෙත් ගන්න ජනපති අරමුදලෙන් කෝටියක් දීලා !colombotoday22 November 2016 by colombotoday22 November 20160 සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට බෙහෙත් ලබාගැනීමට රුපියල් කෝටියක් ජනපති අරමුදලෙන් වෙන්කර ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී පැවැසීය. 2016/03/01... Read more
සංහිඳියාවට බාධා කළොත් අත්අඩංගුවට.. විශේෂ පොලිස් ඒකකය දැන් ක්‍රියාත්මකයි !colombotoday22 November 2016 by colombotoday22 November 20160 ආගමික සහ ජාතික සංහිඳියාවට බාධා වන අන්දමේ වෛරී ප්‍රකාශ නිකුත් කරමින් මහජන කැළඹීම් ඇති කරන පුද්ගලයන් වහාම අත්අඩංගුවට ගෙන ඔවුන්ට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගැනීම... Read more
නුවර බොදු සමුළුවට පැමිණි වරකාපොල තරුණයකුට මුස්ලිම් අන්තවාදී තර්ජනcolombotoday21 November 2016 by colombotoday21 November 20160 පසුගිය සෙනසුරාදා(19) සියලුම ජාතික සංවිධාන සහබාගිත්වයෙන් මහනුවර පැවති පාගමන සහ අධිෂ්ඨාන පුජාවට සහබාගීවූ වරකපොල, පරාක්‍රම ගමේ පදිංචි සිංහල තරුණයකුගේ නිවසකට අද (21) පස්වරු 4:45ට පමණ... Read more
යාපනේදී පොලීසියට ප්‍රහාරයක්.. ගිණි අවි පැහැර ගන්න හදලා !colombotoday21 November 2016 by colombotoday21 November 20160 ඊයේ (21) අළුයම 1.30ට පමණ යාපනය තුන්නලායි උතුර ප්‍රදේශයේ රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරීන් පිරිසකට මිරිස් කුඩු ප්‍රහාරයක් එල්ලවී තිබෙන බව වාර්තා වනවා. තොණ්ඩමනාරු කලපුව... Read more
මැතිසබේ කියුම් කෙරුම් එසැනින් රටට පෙන්වන්න අළුත් රූපවාහිනී නාළිකාවක් !colombotoday21 November 2016 by colombotoday21 November 20160 පාර්ලිමේන්තු සභා රැස්වීම් සජීවීව විකාශය කිරීම සඳහා විශේෂ රූපවාහිනී නාළිකාවක් මාස තුනක් ඇතුළත ආරම්භ කරන බව කථානායක කරු ජයසූරිය මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය. එමෙන්ම අද... Read more
“මාතලේදී බාලවයස්කාර සිංහල දැරියක් ගෙනගොස් විවාහකරගෙන“ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක්colombotoday21 November 2016 by colombotoday21 November 20160 මෙරට ක්‍රියාත්මක ඉස්ලාම් විවාහ නීතිය මුස්ලිම් ජාතිකයන්ට පමණක් අදාල වූවක් වුවද මාතලේ ප්‍රදේශයේ මුස්ලිම් පුද්ගලයෙකු 13 හැවිරිදි බාලවයස්කාර සිංහල දැරියක ගෙනගොස් විවාහ කරගෙන ඇති බවට... Read more
“අපේ අයවැය දැක IMF ඉතා සතුටට පත්වෙලා.. තවත් ණයක් දෙන්න ලෑස්ති“ – මුදල් ඇමති රවීcolombotoday21 November 2016 by colombotoday21 November 20160 මෙවර අයවැය දැකීමෙන් පසුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඉතාමත් සතුටු වෙමින්, දෙවැනි අදියරේ ණය මුදල ලෙස ඇ.ඩො.මිලියන 162.6ක් අප රටට ලබාදුන් බව මුදල් අමාත්‍ය රවි කරුණානායක... Read more
UNP ආණ්ඩුවක් ආවම කාර් එකෙන් යන්න හිටපු නංගිට දැන් වෙලා තියන දේ මහින්ද කියයිcolombotoday21 November 2016 by colombotoday21 November 20160 කාර් එකක් ගන්න එජාප ආණ්ඩුවක් පත් කරන්නැයි ගිය මහ මැතිවරණයේදී රූපවාහිනීවල ප‍්‍රචාරය කරනු ලැබූ දැන්වීම ගැන හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පදවිය ප‍්‍රදේශයේ පැවති ජනහමුවකදී... Read more
ව්‍යවස්ථා කමිටු වාර්තාවෙන් බෙදුම්වාදී බළලා මල්ලෙන් එළියට !colombotoday21 November 2016 by colombotoday21 November 20160 ව්‍යවස්‌ථා සම්පාදක සභාවේ මෙහෙයුම් කමිටුව මගින් පත්කළ උප කමිටු වාර්තා සියල්ල මේ වන විට මෙහෙයුම් කමිටුවට බාරදී ඇත. ඒ අතරින් ”මාධ්‍ය සහ පරිධිය අතර සබඳතාව”... Read more
දේශපාලකයන් ගැන අළුත්ගම ධම්මානන්ද මහානාහිමියෝ ඥාණසාර හිමිට කී කතාව (Video)colombotoday21 November 2016 by colombotoday21 November 20161 මේ රටේ දේශපාලකයන්ට රට හෝ ජාතිය පිළිබදව තැකීමක් නොමැති බවත් ඔවුන් කටයුතු කරන්නේ ඡන්දය ලබා ගැනීම පමණක් අරමුණු කරගනිමින් බවත්, එනිසා තවත් ටික කලකින් සිංහල... Read more