ජපානයේ විශාලතම සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ ගෝඨාගේ සුරතින් නිරාවරණය වේ !
ජපානයේ ත්සුකුබාහි ශ්‍රී සම්බුද්ධාලෝක විහාරස්ථානයේ විහාරාධිපති තුන්හිටියාවේ ධම්මාලෝක නාහිමිපාණන් වහන්සේගේ අනුශාසනා පරිදි ලාංකේය කළා ශිල්පීන් අතින් නිර්මාණය වූ ජපානයේ විශාලතම සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේගේ ධාතු...