ඉන්දියන් ඔයිල්, බාල පෙට්‍රල් තොගයක් වෙළදපොලට මුදාහරී !colombotoday22 December 2016 by colombotoday22 December 20160 ඉන්දියානු තෙල් සමාගම (IOC) හරහා ඔක්ටේන් 92 වර්ගයේ ප‍්‍රමිතියෙන් තොර පෙට‍්‍රල් තොගයක් වෙළෙඳපොළට නිකුත් වී ඇතිදැයි වහාම සොයා බලන බවත්, එය තහවුරුවුවහොත් සමාගමට එරෙහිව ක්‍රියාමාර්ග... Read more
‘මහින්ද ආය බලයට එනකොට මුළු රටම බංකොලොත්‘ – ඇමති මලික් කියයිcolombotoday22 December 2016 by colombotoday22 December 20160 හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නැවත බලයට එනවිට මුළු රටම බංකොලොත් වනු ඇති බව සංවර්ධන උපාය මාර්ග සහ ජාත්‍යන්තර වෙළද කටයුතු අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා... Read more
‘සුපිරි ඇමති’ පනත : ‘වරදක් නැහැ, එත් කල්දැම්මා’ – එස්.බිcolombotoday22 December 2016 by colombotoday22 December 20160 විශේෂ විධිවිධාන පනත ඔස්සේ සුපිරි බලතල සහිත ඇමැතිධූරයක් ඇති කිරීම සඳහා වූ යෝජනාව කැබිනට් මණ්ඩලයේ දී සාකච්ඡාවට බඳුන් වුවත් එහි වරදක් නොදකින බව අමාත්‍ය එස්.බී.දිසානායක... Read more
නැගෙනහිර පුරාවිද්‍යා උරුමය මකර කටේ.. පුරවිද්‍යා දෙපාර්තමේන්තුව වගකීමෙන් කර අරී (Video)colombotoday21 December 2016 by colombotoday21 December 20160 මඩකලපුවේ සිංහල ජනතාව මුහුණ දෙන ගැටළු සම්බන්ධයෙන් සොයා බැලීම සදහා බුද්ධ ශාසන අමාත්‍ය විජේදාර රාජපක්ෂ මහතා සහ බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා ඇතුළු නිලධාරීන් පිරිසක් අද මඩකලපුවේ... Read more
ලසන්ත සමග දුරකථන සංවාදයේ හඩ පටය ගැන මහින්ද කතා කරයිcolombotoday21 December 2016 by colombotoday21 December 20160 හිටපු ජනාධිපතිවරයා සහ ඝාතනයට ලක්වූ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග අතර සිදුවූ බව පැවසෙන දුරකථන සංවාදයක හඬ පටයක් අන්තර්ජාලයට නිකුත්වී ඇති අතර එහි “යම් සත්‍යයක්” ඇති බව... Read more
යහපාලනය යටතේ නොනවතින මහා පරිසර සංහාරයට එරෙහිව පරිසර ප්‍රේමීන් වීදියේ විරෝධයේcolombotoday21 December 2016 by colombotoday21 December 20160 නීති අන පතනත් නොතකමින් දේශපාලන බලය යොදාගෙන රට පුරා සිදුවන මහා පරිසර සංහාරයට එරෙහිව පරිසර සංවිධාන හා පරිසරලෝලීන් කොළඹදී විරෝධතාවක නිරතවිය. “රටේ දිය ඇලි, දොළ... Read more
බුද්ධ ශාසන ඇමති මඩකලපුව මංගලාරාමයේදී මාධ්‍යට කී කතාව (Video)colombotoday21 December 2016 by colombotoday21 December 20160 පසුගිය දිනවල බෙහෙවින් කතාබහට ලක්වූ මඩකලපුව හා අම්පාර ප්‍රදේශ වල බෞද්ධ ජනතාව මුහුණ දී සිටින ගැටළු සම්බන්දයෙන් සොයා බැලීමට අධිකරණ හා බුද්ධශාසන අමාත්‍යතුමා මඩකලපුවේ සංචාරයක... Read more
නියෝජ්‍ය ඇමති තෙවරප්පෙරුම මාරාන්තික උපවාසයක !colombotoday21 December 2016 by colombotoday21 December 20160 නියෝජ්‍ය ඇමති පාලිත තේවරප්පෙරුම මහතා ඇතුළු පිරිසක් විසින් හොරණ-බුලත්සිංහල මාර්ගයේ කොබවක ප‍්‍රදේශයේ ආරම්භ කර ඇති විරෝධතාවය අද දෙවන දිනටත් ක‍්‍රියාත්මකයි. මෙම විරෝධය පැවැත්වෙන්නේ බුලත්සිංහල පිහිටි... Read more
“අපි වසර දෙකක් ඇතුළත මහ බැංකුව ස්ථාවර කරා“ – අගමැතිcolombotoday21 December 2016 by colombotoday21 December 20160 අස්ථාවරව තිබූ ශ්‍රී ලංකා මහ බැංකුව වසර දෙකක් තුළ ස්ථාවර කිරීමට වත්මන් ආණ්ඩුවට හැකි වූ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. අග්‍රාමාත්‍යවරයා මේ බව පවසූයේ... Read more
ආරක්ෂක ලේකම්, සරත් විජේසූරියගෙන් මිලියන 1000 ක් වන්දි ඉල්ලයි !colombotoday21 December 2016 by colombotoday21 December 20160 ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි විසින් මහාචාර්ය සරත් විජේසූරියගෙන් රු. මිලියන 1000 ක් වන්දි ඉල්ලා එන්තරවාසියක් යවා තිබේ. කරුණාසේන හෙට්ටිආරච්චි මහතාට එරෙහිව දූෂන චෝදනා තිබෙන... Read more