Category : Colombo Today Local News

මහින්දට ආණ්ඩුව පෙරළන්න අවස්ථාවක් දී අගමැති රට යයි

colombotoday
තමා සතියක කාලයක් සඳහා විදේශගත වන අතර එම කාලය ඇතුළත මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට ආණ්ඩුව පෙරළා දැමීමට අවස්ථාවක් ලැබෙන බව අගමැති රනිල් වික්‍රමසිංහ පවසයි. අගමැතිවරයා...

හිටපු කොටි සාමාජිකයෝ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ රැකියා ඉල්ලා උද්ඝෝෂණයක

colombotoday
පුනරුත්තාපනය වූ කොටි සාමාජිකයින් හට සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ හෝ වෙනත් රාජ්‍ය ආයතනයක රැකියා අවස්ථා ලබාදෙන ලෙස ඉල්ලා ඊයේ (2) කිලිනොච්චිය ඉරණමඩු පිහිට සිවිල් ආරක්ෂක කඳවුර...

විපක්ෂයට සහය දෙන්න එජාප මන්ත්‍රීන් 20ක් සූදානම් !

colombotoday
එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 20කට ආසන්න පිරිසක් නව ව්‍යවස්ථාව ඉදිරිපත් කරන අවස්ථාවේදී ඊට විරුද්ධව ඡන්දය දී විපක්ෂයට සහය දීමට සූදානමින් සිටින බව පිවිතුරු හෙළ...

චීනෙට දෙන්න ඉඩම් හම්බන්තොට නෑ.. වරාය දෙන වැඩෙත් වැට උඩ !

colombotoday
චීන කර්මාන්ත පුරයක් ආරම්භ කිරීම සඳහා හම්බන්තොට හා තදාසන්න ප්‍රදේශයේ අක්කර 15000 ක ඉඩම් අවශ්‍යය වී ඇතත් ආයෝජකයන්ට එම ඉඩම් ලබාදීම අපහසු කටයුත්තක් බවට පත්ව...

සීමා නිර්ණ වාර්තාව ඇමති මුස්තාපා ප්‍රතික්ෂේප කරයි

colombotoday
සීමානිර්ණ වාර්තාව අද (02දා) විෂයභාර අමාත්‍යවරයාට භාරදී තිබුණත් එය භාරගැනීම අමාත්‍යවරයා විසින් ප්‍රතික්‍ෂේප කර තිබෙන බව මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය සඳහන් කරයි. කමිටු සාමාජිකයින්...

විජයකලා පිටුපස කලු කොටියෙක්.. මාධ්‍යට ගොරවයි !

colombotoday
කොටිනායක වේළුපිල්ලේ ප්‍රභාකරන්ගේ ගුණ වයමින් වනිතා කටයුතු රාජ්‍ය ඇමැතිනී විජයකලා මහේෂ්වරන් විසින් සිදු කළ ප්‍රකාශය වාර්තා කළ මාධ්‍යවේදීයකුට මරණ තර්ජනය කළ බව කියන විජයකලාගේ ආධාරකරුවෙකු...

විල්පත්තු සංහාරය ගැන ජනපතිගේ අලුත්ම නියෝගයත් පුස්සක් වෙන ලකුණු (Video)

colombotoday
විල්පත්තු රක්ෂිත මායිමේ විලත්තයිකුලම් රක්ෂිතයේ සිදුවන වන විනාශය සම්බන්ධය මතුවූ විරෝධතාව හේතුවෙන් ජනාධිපතිවරයාගේ අවධානය ඊට යොමුවූ අතර, අදාල රක්ෂිතයේ සිදුවන වන විනාශය පිළිබද සොයාබලා, විල්පත්තු...

‘එළුග තමිල් 2‘ මඩකලපුවේදී… ෆෙඩරල් දිනාගන්න එන්නැයි අත්පත්‍රිකා බෙදා හරී

colombotoday
උතුරු පළාත් ප්‍රධාන ඇමති සී.වී. විග්නේෂ්වරන්ගේ ප්‍රධානත්වයෙන් යුතු “දෙමළ මහජන සභාව“ විසින් පවත්වන “එළුග තමිල්“ රැළියේ දෙවන අදියර මඩකලපුවේදී පැවැත්වීමට සූදානම් වනවා. ඒ සදහා එක්වල...

හිටපු ධීවර නියෝජ්‍ය ඇමති අත්අඩංගුවට !

colombotoday
හිටපු ධීවර නියෝජ්‍ය අමාත්‍ය සරත් කුමාර ගුණරත්න මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මීගමුව කළපු සංවර්ධන මුදල් සාවද්‍ය පරිහරණය සම්බන්ධ සිද්ධියකට අදාළව ඒ...