මාලි ත්රස්තයන්ගේ බෝම්බ ප්‍රහාරයක් ශ්‍රී ලංකා හමුදාවෝ ව්‍යාර්ත කරතිcolombotoday30 March 2018 by colombotoday30 March 20180204 මාලි රාජ්‍යයේ සාම සාධක සේවයේ යෙදී සිටින ශී‍්‍ර ලංකා හමුදා බල ඇණිය එරට ත්‍රස්ත කණ්ඩායම් විසින් සිදු කිරීමට උත්සහ කළ ප්‍රහාරයක් සාර්ථකව ව්‍යාර්ථ කර තිබෙනවා.... Read more
මෛත්‍රී ජනපති අපේක්ෂකත්වයට දැම්මේ එජාපයට දිනන්න බැරි නිසයි.. එජාපය අද මල් කඩන්නේ මෛත්‍රී නිසයිcolombotoday30 March 2018 by colombotoday30 March 20180121 එදා එක්සත් ජාතික පක්ෂය මෛත්‍රිපාල සිරිසේන මහතාව ජනපති අපේක්ෂක ලෙස නම් කළේ එම පක්ෂයට දිනීමට හැකි අපේක්ෂකයකු නොවූ නිසා මිස ඒ මහතාට ඇති ආදරය නිසා... Read more
“වෙසක් පොහොයෙන් අපට වැඩක් නෑ…..” – “පුවත සදාචාරාත්මක නෑ… එහෙම කීවෙ නෑ” – පෙරටුගාමී පක්ෂයcolombotoday30 March 2018 by colombotoday30 March 20180125 ජාත්‍යන්තර කම්කරු දිනය සැමරුම කල් දැමීමට රජය ගෙන ඇති තීරණය පිළිබදව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා විසින් මාධ්‍ය හමුවකදී කරන ලද ප්‍රකාශයක්... Read more
අලුත් අවුරුද්දෙන් පසු දුම්රිය ගාස්තු ඉහළටcolombotoday30 March 2018 by colombotoday30 March 20180125 එහි වාණිජ අධිකාරී එන්.ජේ. ඉඳිපොළගේ මහතා ප්‍රකාශ කළේ, ඊට අදාළ කටයුතු මේ වන විට සිදු කෙරෙමින් පවතින බව ය. 2008දී සිදු කළ ගාස්තු සංශෝධනවලට අදාළ... Read more
විශ්වාසභංග විවාදය පැය 12 ක්colombotoday30 March 2018 by colombotoday30 March 20180125 අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට විරුද්ධව ඉදිරිපත් කෙරුණු විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදයයට පැය 12 ක කාලයක් වෙන් කිරීමට පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකයින් තීරණය කර ඇත. පාර්ලිමේන්තු ආරංචි... Read more
අගමැතිගෙන් පවරාගත් ආයතන දෙකක් ජනපති යටතට…colombotoday30 March 2018 by colombotoday30 March 20180114 ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යංශ්‍ය යටතේ තිබූ ශ්‍රී ලංකා මහ බැංකුව, ශ්‍රී ලංකා සුරකුම්පත් හා විනිමය කොමිෂන් සභාව මුදල් අමාත්‍යංශයට පැවරීමේදී අග්‍රාමාත්‍යවරයාගෙන් ඉවත්කරන ලද... Read more
විශ්වාසභංගෙට පක්ෂවුවහොත් පසුදින අත්වෙන ඉරණමට සූදානම් වෙන්න – එජාපයෙන් අනතුරු ඇගවීම්colombotoday30 March 2018 by colombotoday30 March 20180131 ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රිවරු සියළු දෙනා පක්ෂ වුවත් අගමැතිට එරෙහි විශ්වාසභංගය පරාජ කරන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්ත්‍ර මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා අද (30)... Read more
විදේශිකයෝ ආයෝජන ඉවත්කරගනී.. වසරක් ඇතුළත බැදුම්කර ආයෝජන දෙගුණයකින් පහළටcolombotoday30 March 2018 by colombotoday30 March 20181173 වත්මන් ආණ්ඩුව රට බාරගන්නා විට විදේශකයින් මෙරට බැඳුම්කරවල අමෙරිකානු ඩොලර් මිලියන 3400ක ආයෝජනයක් සිදු කර තිබූ බව හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා... Read more
විශ්වාසභංගය ගැන ජනපති-අගමැති එකඟතාවයක් නෑ – මාධ්‍ය වාර්තා ගැන ජනපති කාර්යාලයෙන් ප්‍රකාශයක්colombotoday30 March 2018 by colombotoday30 March 20180120 ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (29) රාත්‍රියේ සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ නිවසේ දී හමුවී එහිදී ඔවුන් පුළුල් එකඟතාවයකට පැමිණි... Read more
අර්ජුන් මහේන්ද්‍රන් අත්අඩංගුවට ගැනීමට දෙවන වරටත් වරෙන්තුcolombotoday30 March 2018 by colombotoday30 March 20180119 ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු සභාපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා අත්අඩංගුවට ගැනීමට කොළඹ කොටුව මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද යළි විවෘත වරෙන්තු නිකුත් කළාය. ඔහු අත්අඩංගුවට... Read more