දේශපාලන අලකලංචි මැද ආණ්ඩුව සතියක් තුළ මිලියන 14,000ක් ණය වෙයිcolombotoday1 April 2018 by colombotoday1 April 20180126 සති දෙකක් වැනි කාලයක් තුළ පැවැත්වුණු කැබිනට් අමාත්‍ය මණ්ඩල රැස්වීම් දෙකකදී ආසන්න වශයෙන් රුපියල් මිලියන 14,710ක ණය ලබා ගැනීම සඳහා කැබිනට් අනුමැතිය හිමව තිබේ. මෙහිදී... Read more
එජාප කොළඹ බලකොටුව අවධානමේ… රෝසිට ගෙදර යන්න වෙන ලකුණු !colombotoday1 April 2018 by colombotoday1 April 20180108 එක් මන්ත්‍රී ආසනයක වැඩි ඡන්දයෙන් කොළඹ මහ නගර සභාවට තේරීපත්වී සිටින එක්සත් ජාතින පක්ෂයේ නගරාධිපති රෝසි සේනානායක මහත්මියගේ තනතුර අවදානම් තත්ත්වයක පවතින බව වාර්තා වේ.... Read more
IOC නිසා ඛණිජ තෙල් සංස්ථාවට දිනකට රුපියල් මිලියන 38ක පාඩුවක්colombotoday1 April 2018 by colombotoday1 April 20180136 අයි ඕ සී සමාගම පෙට්‍රල් සහ ඩීසල් මිල වැඩි කිරීමෙන් පසු සිය පාඩුව ආසන්න වශයෙන් දිනකට රුපියල් මිලියන 38කින් වැඩි වූ බව ලංකා ඛණිජ තෙල්... Read more
අගමැතිට එරෙහි විශ්වාසභංගයට නිදහස් පක්ෂය ප්‍රමුඛ සන්ධානයේ සහාය දෙනවා – එස්. බී. දිසානායකcolombotoday1 April 2018 by colombotoday1 April 20180133 අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා සන්ධානයේ සහය ලබා දෙන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසයි. එහි... Read more
නව බදු ප්‍රතිපත්තිය අද සිට ක්‍රියාත්මකයි.. මාසික වැටුපට 4% සිට 24% දක්වා ආදායම් බදු… සම්පූර්ණ විස්තරේ මෙන්නcolombotoday1 April 2018 by colombotoday1 April 20180107 නව දේශීය ආදායම් බදු ප්‍රතිපත්තිය හෙට (01) සිට ක්‍රියාත්මක බව දේශීය ආදායම් කොමසාරිස් අයිවන් දිසානායක මහතා පවසයි. නව ප්‍රතිපත්තියෙන් ක්ෂේත්‍ර රැසක බදු සංශෝධනයට ලක්ව ඇති... Read more
රනිල් විශ්වාසභංගයෙන් දිනුවොත් මෛත්‍රීට දෝෂාභියෝගයක් !colombotoday1 April 2018 by colombotoday1 April 20180112 අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ලබන හතර වැනිදා විවාදයට ගන්නා විශ්වාසභංග යෝජනාවෙන් අනතුරුව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට එරෙහිව දෝෂාභියෝගයක් ඉදිරිපත් කිරීම සඳහා එජාපයට සම්බන්ධ පිරිසක්... Read more
රනිල් එලවන්න නුවර සිට පාගමන් ආ මෛත්‍රී ගුණරත්න කුරුදු පොලු තොගයක් සහ ගිනිඅවි සමග අත්අඩංගුවටcolombotoday1 April 2018 by colombotoday1 April 20180111 එක්සත් ජාතික නිදහස් පෙරමුණේ සංවිධානත්වයෙන් මහනුවර සිට කොළඹ දක්වා ගමන් ගන්නා පාගමනේ ප්‍රථම අදියරට සහභාගිවීම සඳහා එම පක්ෂයේ නායක මෛත්‍රී ගුණරත්න මහතා ඇතුළු පිරිසක් පැමිණි... Read more
අගාධයට වැටුණු රට විශ්වාසභංගයෙන් පසු ගොඩ ගන්න පුලුවන් කාටද? – හිටපු ඇමති විජේදාස කියයිcolombotoday31 March 2018 by colombotoday31 March 20180151 විශ්වාසභංගය පරාජය කිරීමෙන් පසු හෝ ජයග්‍රහණය කිරීමෙන් පසු සිදු කරන ස්‌ථිර වැඩපිළිවෙළ දෙපාර්ශ්වයම මේ වන තෙක් හෙළි කර නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්‌ෂ මහතා... Read more
‘රනිල් එළවන’ මෛත්‍රීගේ පාගමන මහනුවරින් ඇරඹෙයි… වියදම සිරසෙන් (Video)colombotoday31 March 2018 by colombotoday31 March 20180120 අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාසභංගයට සහාය දක්වමින් අද මහනුවර සිට කොළඹ දක්වා පාගමනක් ආරම්භ විය. එය නම් කර ඇත්තේ ‘ඒකාධිපති ගජ මිතුරු වියරුව පරදන ජන බල... Read more
යාපනය, අරියාලේ පොලිස් මුරපලකට ගිනි…colombotoday31 March 2018 by colombotoday31 March 20180157 යාපනය, අරියාලේ මනියතෝට්ටම් ප්‍රදේශයේ ස්ථානගත කර තිබූ පොලිස් මුර කුටියකට කිසියම් පිරිසක් ගිනිතබා විනාශ කර තිබෙනවා. පොලිසය පවසන්නේ මනියතෝට්ටම් ප්‍රදේශයේ සිදුවන නීති විරෝධී ක්‍රියා හා... Read more